mokeda ban balanne?අද පරදියි වගෙ. මමත් මේ මැච් එක බලන ගමන්.(අරකි ගැහුවනෙ මාර ගැහිල්ලක්)
ෆිල්ඩින් වල සැර අවුලක් තියනවා. Asia cup එකෙත් එහෙමයි. පකිස් ඉන්දියන් දෙකෙම ෆිල්ඩින් අවුල් දිනපු නිසා ඒක වැහුනාIRE-W 173/3 , SL-W ???![]()
ගහන්න පුලුවන් බං. අපේ කෙල්ලන්ට මේවා නතින්.අද පරදියි වගෙ. මමත් මේ මැච් එක බලන ගමන්.(අරකි ගැහුවනෙ මාර ගැහිල්ලක්)
ow aparade gon shot tikakuth ghuwaneගේම අතැරියා බං...
දිනන උනන්දුව නැතිවුනා වගේ