අද වෙඩිමක් මට. රෑට තියෙන්නේ. හවස අරන් ආපු ශර්ට් එක කොච්වර අයන් කලත්, ටිකකින් Wrinkles එනවා...water spray කරලත් බැලුවා...ඒත් ටිකකින් ආයි wrinkles.
4,900/= shirt එක. premium cotton කියලා ගහලා තියෙන්නේ...100% cotton එව්වා අයන් වෙන්නේ නැහැ නේද?
Any solutions? Vena shirts danna bahe. Wedding theme eka Purple. Vena purple shirts uth nahe mn gaava.