Iron වෙන්නේ නැති ශර්ට්ස් වලට විසදුම?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,535
    10,382
    113
    අද වෙඩිමක් මට. රෑට තියෙන්නේ. හවස අරන් ආපු ශර්ට් එක කොච්වර අයන් කලත්, ටිකකින් Wrinkles එනවා...water spray කරලත් බැලුවා...ඒත් ටිකකින් ආයි wrinkles.😩

    4,900/= shirt එක. premium cotton කියලා ගහලා තියෙන්නේ...100% cotton එව්වා අයන් වෙන්නේ නැහැ නේද?🙄

    Any solutions? Vena shirts danna bahe. Wedding theme eka Purple. Vena purple shirts uth nahe mn gaava. 😐
     
    • Like
    Reactions: maxraj

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    යසයි යසයි අන්තිම මොහොතේ තමයි ඔක්කොම කරන්නේ
    එතනට ගිහිල්ලත් thread එකක් දාන්න toilet එකේ දොර ඇරෙන්නේ නෑනේ, මං දැන් MK? කියලා
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,535
    10,382
    113
    Hukanawa bn. Purple shirts uth nahe vena. Oka endan giyoth higannek vage thiyey.

    Google eke thibba ice water spray karala, iron karanna kiyala. Balannam karala.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,929
    113
    Gampaha
    ඔවු එහෙම කරුම ශර්ට් තියෙනව තමයි....
    මම ඔය අවුල නිසා, ස්ටීම් අයන් එකකුයි, අයන් බෝඩ් එකකුයි අලුතිනුත් ගත්ත. ස්ටීම් අයන් එකටනං ටිකක් ශේප්...

    ස්පෙශල් තැනකට අඳින්නනං, ඔහොම ඇඳුම් තැනකට දීල ප්‍රෙස් කරන එක තමයි හොඳම වැඩේ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    court ekak damma nam hari , hire ekata gatta nam hari , dan too late wage
    අද වෙඩිමක් මට. රෑට තියෙන්නේ. හවස අරන් ආපු ශර්ට් එක කොච්වර අයන් කලත්, ටිකකින් Wrinkles එනවා...water spray කරලත් බැලුවා...ඒත් ටිකකින් ආයි wrinkles.😩

    4,900/= shirt එක. premium cotton කියලා ගහලා තියෙන්නේ...100% cotton එව්වා අයන් වෙන්නේ නැහැ නේද?🙄

    Any solutions? Vena shirts danna bahe. Wedding theme eka Purple. Vena purple shirts uth nahe mn gaava. 😐
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    අයිස් වතුර දාලා එහෙමම අයන් එක තියපං. ස්ප්‍රේ නෙමෙයි චුට්ට චුට්ට වක්කරන්න ඕන අදාල තැනට
     
    • Like
    Reactions: Stimulus mind

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    යසයි යසයි අන්තිම මොහොතේ තමයි ඔක්කොම කරන්නේ
    එතනට ගිහිල්ලත් thread එකක් දාන්න toilet එකේ දොර ඇරෙන්නේ නෑනේ, මං දැන් MK? කියලා
    දාල මෙන්න..
    Mama kalu paata shirt ekak enda bn. Den wedding eke innne. mata kunu banum Bride gen..😐

    Andumak vath select kara ganna bari mattek kiyala ekige nangith benna mata. Eki thama oya theme ekata adimu kiyala patan gatte.
     
    • Haha
    Reactions: Johnnie_Walker