ඔබ බැලිය යුතුම ටෙක් movies 3ක් ❤️‍🔥

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,828
    39,796
    113
    Homagama
    තාක්ෂණය හෝ අලෙවිකරණය යන දෙක ගැන ඉන්ට්‍රෙස්ටින් අය බැලිය යුතුම ⁣මේ අවුරුද්දෙ ආපු ෆිල්ම් 3ක් අද උස්සං ආවේ.

    Tetris (2023)

    MV5-BZTg3-ZWY5-MDct-Nj-Ax-Ny00-Mz-Zh-LWJi-ZTEt-Nz-I3-Mz-Jj-Nzdi-NTky-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-MTUz-MTg2-ODkz-V1.jpg

    අපි හැමෝම එක පාරක් හරි ප්ලේ කරලා තියන tetris ගේම් එක සෝවියට් රුසියානු ඔතෝරිටේරියනිසම් අභිභවා ලෝකයට අරන් ආපු තිරයේ පිටුපස කතාව ගැනයි මේ කතාව..බැලිය යුතුමයි.

    ඔන්ලයින් බලන්න හා බාන්න

    Blackberry (2023)
    Black-Berry.jpg

    බ්ලැක්බෙරි සමාගම කොහොමද ලොකේ අල්ලගත්තේ? මොකක්දදඒ සමාගමට උනේ කියන එක මනාවට පෙන්වන ෆිල්ම් එකක්.

    ඔන්ලයින් බලන්න හා බාන්න.

    Air (2023)
    sc2ny-DKg-TXPF6-G0d-Y4gz-Ozl96-WK.jpg

    නයිකි පාවහන් සමාගම මයිකල් ජෝඩන් ව තමන්ගේ අයිකන් එකක් කරගෙන ගේමක් ගහපු හැටි ගැන පෙන්වන කතාව. මේ ෆිල්ම් එක ගැන නම් මිනිස්සු කතා වෙනවා මාරම මදි කියලයි මගේ අදහස.

    ඔන්ලයින් බලන්න හා බාන්න