මේ කතාව මම සැවොම බැලිය යුතු කතාවක් කියලා නම් කරන එකක්. අනිවාර්යයෙන්ම ඔබ විවාහක නම්, දැනට ආදරය කරමින් නුදුරේ විවාහ වෙන්න ඉන්නවා නම් හෝ කවදාහරි විවාහ වෙන්න අදහසක් හිතේ තියං ඉන්නවා නම් මේක බැලිය යුතුමයි.
විවිධාකාර ප්රශ්න එන පවුල් 3ක්. ඒ ප්රශ්න විසදා ගන්න ඔවුන් සහය පතන මනෝ උපදේශකවරියක්( ඒකි පට්ට කෑල්ල ඈ) වටා ගෙතෙන අපූර්ව කතාවක්.
Irugapatru (2023)
Imdb 8+
Imdb 8+
විවිධාකාර ප්රශ්න එන පවුල් 3ක්. ඒ ප්රශ්න විසදා ගන්න ඔවුන් සහය පතන මනෝ උපදේශකවරියක්( ඒකි පට්ට කෑල්ල ඈ) වටා ගෙතෙන අපූර්ව කතාවක්.
Netflix තියනවා.
දැනට හැම ස්ට්රමින් එකේම වගෙත් තියනවා.
දැනට හැම ස්ට්රමින් එකේම වගෙත් තියනවා.