ඕක විතරයි අනිත් ටිම් එකට පෙන්න හරි line එකෙන් එලියට යන්තම් ගහගන්න පුළුවන් එකෙක් ට ඉන්නේ. ඌ ඉන්නම ඕන පොරක්. රබඩ ට ගහපු 6 න් පස්සේ ගොඩක් උන් මූ ගැන හොයනවා.
එච්චර preasure එකක ඉඳගෙන ඒ වගේ පාරවල් ටිකක් ගහන්න නම් හැමෝටම බෑ පොරව අනිවාර්යයෙන්ම ටිම්

තව alrounders ල ඕනෙද බන් ?not allrounder, so better drop and find allrounder to replace him asap.
Yko namata all rounder la moktda..dan inne oya thogyak..namata witrainot allrounder, so better drop and find allrounder to replace him asap.
නොම්මර තුන බාග බැටෙක්not allrounder, so better drop and find allrounder to replace him asap.
Ekata wediya Thrimanne hondai...Yko namata all rounder la moktda..dan inne oya thogyak..namata witrai
from where? Mars?not allrounder, so better drop and find allrounder to replace him asap.
Avishka t20wala gahapu dawasak ne.avishka ,chandi 2ma nathuwa bhanuka kjp ekka opening ewala 1 down kamindu awanam danata wada tikak hari shapechandimal වෙනුවට avishka යි කුසල් ආවනම් හරි.
අවිශ්ක , කුසල් භානුක තුන් දෙනාටම ඕන වෙලාවක 6ක් ගහන්න පුලුවන් . චන්දිමාලය ඇගේම වීර්ය අරන් ඉස්සරහට පැනල head gear එකත් මුණට වට්ටගෙන යාර 30 පන්නන්න ට්‍රයි කරනවා.