IS Bankuka deserve another chance?

Honert

Well-known member
  • Aug 21, 2017
    1,231
    300
    83
    mu ban thawa tikak baller wa study karanna one, dakkane pahu giya tike giya wicket tika dunna widiya.

    samsiya ehema gaanata ape unwa wate yawala 6 k dila ilangata slow ball hari fulltoss hari dala wicket eka gannawa.

    munta ban wena wedak nane, unge rassawa cricket. ithin un eka hariata karannone ban. kooti 2 kin me 15 thoraganne mun weddo hindane, un danaganna one e level ekata weda karanna
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    4,312
    2,576
    113
    පෘථිවිය
    mu ban thawa tikak baller wa study karanna one, dakkane pahu giya tike giya wicket tika dunna widiya.

    samsiya ehema gaanata ape unwa wate yawala 6 k dila ilangata slow ball hari fulltoss hari dala wicket eka gannawa.

    munta ban wena wedak nane, unge rassawa cricket. ithin un eka hariata karannone ban. kooti 2 kin me 15 thoraganne mun weddo hindane, un danaganna one e level ekata weda karanna
    50 ඕවර් මැච් එකක්නම් ස්ටඩි කරලා විභාගේ ලියල එන්න තිබ්බ.
    අපි ටෙනිස් බෝල් ගහනකොට එන බොලේ කොහෙන් ආවත් වනා ගන්නවා, අන්න ඒ වගේ තියෙන්න ඕන

    3 වැනි මැච් එකේ බානුක හලලා කාව හරි ඔබයි, හැබැයි චන්දිමාල් අයින් කරලා අනිත් එකාව දැම්මනම් හොඳයි
     

    Venux

    Active member
  • Jun 9, 2021
    118
    198
    43
    අද චන්දිමාල් නෑ ඇති යන්තම්.. අවිශ්ක ඉන්නව
    අසලංක වෙනුවට කමිදු
    අවිශ්කයත් මට නම් තේරෙන්නෙ T20 ගැලපෙන්නෙ නෑ කියල. පොර Odi වලදිත් ඕවර 3 ක් 4ක් ගන්නව සෙට් වෙන්න. මේවල එහෙම බෑනෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    14,695
    40,502
    113
    එකමත් එක රටක
    අවිශ්කයත් මට නම් තේරෙන්නෙ T20 ගැලපෙන්නෙ නෑ කියල. පොර Odi වලදිත් ඕවර 3 ක් 4ක් ගන්නව සෙට් වෙන්න. මේවල එහෙම බෑනෙ.
    ඒත් ඌට ගහන්න පුලුවන්. සෙට් උනොත් මැද හයේ ටිකක් ගහන්න පුලුවන් ඌට .
     
    • Like
    Reactions: acryan

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,275
    11,225
    113
    අද ටීම් එක නම් සුප්පා

    මූට පුදුම ගිනි පුක් ගායක් තියෙන්නෙ. මොලේ නැති හරකෙක්.ඕකව නම් ආයේ එපා.
    ------ Post added on Sep 14, 2021 at 7:20 PM
     

    Venux

    Active member
  • Jun 9, 2021
    118
    198
    43
    අද ටීම් එක නම් සුප්පා

    මූට පුදුම ගිනි පුක් ගායක් තියෙන්නෙ. මොලේ නැති හරකෙක්.ඕකව නම් ආයේ එපා.
    ------ Post added on Sep 14, 2021 at 7:20 PM
    28/3
    :rofl:
     
    • Haha
    Reactions: Roxxy2K

    acryan

    Well-known member
  • Oct 11, 2012
    6,711
    3,123
    113
    ape un ara Indian series eka cricket goda giyaa kiyala uda dagena giya ne

    eka hari dan therna eka loku deyak full sides ekka gahanakota, dan ranking uth 10 ne

    Dhanushka, Kusal Mendis nathi aduwa hondata danena ekath hodaiyi. nathnam hithanawa ne WInaya nisaa cricket gahanna puluwan kiyala :yes:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,275
    11,225
    113
    අරුන් තුන්දෙනා පුකෙන් හිනා වෙනවා ඇති.

    තිසරයත් පුකෙන් හිනා වෙවී ඇති.
     
    • Like
    Reactions: dilann

    acryan

    Well-known member
  • Oct 11, 2012
    6,711
    3,123
    113
    අරුන් තුන්දෙනා පුකෙන් හිනා වෙනවා ඇති.

    තිසරයත් පුකෙන් හිනා වෙවී ඇති.
    kamake na bung unge winaya na ne. dan inne kapawima, winaya, unanduwa thiyana hondama set ekake :yes:
     
    • Haha
    Reactions: Roxxy2K

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    1,552
    3,489
    113
    මූට හොඳටම ක්‍රිකට් පුලුවන්.හැබැයි හිතන්න බෑ.බලපං අද අවුට් වුන විදිය.මුගෙ ඔලුව හදන්න ඕන