සිරාවටම බන්. මුන් ටිකගෙ මාර උනන්දුවක් තියෙන්නෙ. කැපවීමයි විනයත් සුපිරි.kamake na bung unge winaya na ne. dan inne kapawima, winaya, unanduwa thiyana hondama set ekake![]()

U-17,U-19 walin passe core talent eka hadnana ba bro ekata hari yana competitive domestic tournament ekake nathnam. Eka thama methana awula.මුන්ගේ බැරි කමද උවමනාවක් නැතින්කමද.
ක්‍රිකට් නැති කාලෙ උදේ 8 ට ප්‍රැක්ටිස් නෙට් වලට ගිහින් හවස 4 වෙනකන් සතියේ දවස් පහ මුන්ට ප්‍රැක්ටිස් කරන්න බැරිද? හවස 6 ට ජිම් ගිහින් 8 වෙනකන් සෙල්ලම් කරලා රෑට ඇවිත් 10 ට විතට හොඳ පැය 8 ක නින්දක් දාලා ලක්ශරි විදිහට ඉන්න බැරි ඇයි? සෙනසුරාද , ඉරිදා ගෙදර අය එක්ක පොඩි ඩිනර් අවුටෙකක් රෙස්ට් එකක් අරන් ෆුල් සැපේ ඉන්න පුලුවන්. මාසෙට් පඩිය ලක්ශ 20 ක් විතර.
මට තේරෙන්නෙ නෑ.
මට මතකයි සංගක්කාර එහෙම කියල තිබ්බ පොර ප්‍රැක්ටිස් කරන විදිය.මුන්ගේ බැරි කමද උවමනාවක් නැතින්කමද.
ක්‍රිකට් නැති කාලෙ උදේ 8 ට ප්‍රැක්ටිස් නෙට් වලට ගිහින් හවස 4 වෙනකන් සතියේ දවස් පහ මුන්ට ප්‍රැක්ටිස් කරන්න බැරිද? හවස 6 ට ජිම් ගිහින් 8 වෙනකන් සෙල්ලම් කරලා රෑට ඇවිත් 10 ට විතට හොඳ පැය 8 ක නින්දක් දාලා ලක්ශරි විදිහට ඉන්න බැරි ඇයි? සෙනසුරාද , ඉරිදා ගෙදර අය එක්ක පොඩි ඩිනර් අවුටෙකක් රෙස්ට් එකක් අරන් ෆුල් සැපේ ඉන්න පුලුවන්. මාසෙට් පඩිය ලක්ශ 20 ක් විතර.
මට තේරෙන්නෙ නෑ.
aiyi Lahiru Madushankaya. 6 ewaa 5k da koheda 1 over ekakata gahuwa neda?මට මතකයි සංගක්කාර එහෙම කියල තිබ්බ පොර ප්‍රැක්ටිස් කරන විදිය.
මහේලය හැමදාම කියනව මෙහෙ ඩොමෙස්ටික්වල අවුල. පේනවනෙ වෙලා තියෙන දේ. දසුන් ලගදි ඩොමෙස්ටික්වල බෝල පැලුව. දැන් ලකුනු 20ක් ගහන්න බෑ.
ඉතින් සංගා බං තනියම ප්‍රැක්ටිස් කරලා කරලා හැදුනු එකෙක්නේ බං.U-17,U-19 walin passe core talent eka hadnana ba bro ekata hari yana competitive domestic tournament ekake nathnam. Eka thama methana awula.
katawath awilla munta kiyala denna ba shots gahana widiya. eka podi kalema hadila enna ona passe munta eka international level ekadi use karanna gana hadenna ona domestic waladima, eka U-19 walin passe develop karanna amarui ape thiyana widiyata nam
බෝල් කරන උන්ට බැට් කරන එවුන්ට ඔහොම ප්‍රැක්ටිස් කරලා බැරිද බං සංගා වගේමට මතකයි සංගක්කාර එහෙම කියල තිබ්බ පොර ප්‍රැක්ටිස් කරන විදිය.
මහේලය හැමදාම කියනව මෙහෙ ඩොමෙස්ටික්වල අවුල. පේනවනෙ වෙලා තියෙන දේ. දසුන් ලගදි ඩොමෙස්ටික්වල බෝල පැලුව. දැන් ලකුනු 20ක් ගහන්න බෑ.
Sanaga lage kale ekka cricket compare karanna epa machan. Sanga wagema thama Steve smith Unge athulee a ability eka thibila un eka eliyata aragathaa practice walin. ehama karanna baa lesiyan. Pora all island ita kalin wena sports walin champion wela thiyanawa ekka. ara sports instinct eka uge thiyanawa, nathi ekake newee.ඉතින් සංගා බං තනියම ප්‍රැක්ටිස් කරලා කරලා හැදුනු එකෙක්නේ බං.
සන්ගගේ රහස ඕක නේහ්?මුන්ගේ බැරි කමද උවමනාවක් නැතින්කමද.
ක්‍රිකට් නැති කාලෙ උදේ 8 ට ප්‍රැක්ටිස් නෙට් වලට ගිහින් හවස 4 වෙනකන් සතියේ දවස් පහ මුන්ට ප්‍රැක්ටිස් කරන්න බැරිද? හවස 6 ට ජිම් ගිහින් 8 වෙනකන් සෙල්ලම් කරලා රෑට ඇවිත් 10 ට විතට හොඳ පැය 8 ක නින්දක් දාලා ලක්ශරි විදිහට ඉන්න බැරි ඇයි? සෙනසුරාද , ඉරිදා ගෙදර අය එක්ක පොඩි ඩිනර් අවුටෙකක් රෙස්ට් එකක් අරන් ෆුල් සැපේ ඉන්න පුලුවන්. මාසෙට් පඩිය ලක්ශ 20 ක් විතර.
මට තේරෙන්නෙ නෑ.
monawawunath issara Sanath gahanakota thiyena tense gathiya mu gahanakotath thiyenawa. Apita clean striker kenek kiyala inne pora witharayi. DDS, Chandimal wage aya waradila hari gahuwath match ekak dinawanna be.habayi Bhanukata wadunoth match ekak thaniyama dinawanna puluwan.eka nisa thawa chance denna one. consistancyth nathi strike rate ekakuth nathi kenekuta chance denawata wada consistancy nathiwunath shots play karanna puluwan kenekuta chance dena eka hodayi.He can bat he has the ability to hit the ball but unfortunately he doesnt have a common sense or rather a cricket brain. T20 is not all about hitting sixes or fours i dont know why he is repeating his mistakes. When he comes to bat even we get tense since he just throws his bat for whatever ball he gets.