මචන් Figma ඉගෙනගන්න එකෙක්ට Figma Free එකෙන් ගේමක් ගහන්න පුලුවන්ද? මට උන්ගේ Web එකේ Pricing බැලුවම ලොකු අවබෝධයක් එන්නේ නෑ. නිකන් Ecommerce Website එකක Designs ටික කරගන්න Free Version එකෙන් පුලුවන්ද? තව Free Version එකෙයි Paid Versions වලයි ප්‍රධාන වෙනස මොකක්ද?