මේ රටේ කොහෙද යකෝ මිනිස්සුන්ට වාසියක් වෙන දෙයක් වෙන්නේ?
මෝඩ හරක් ඉන්නේ කියල 2019 චන්දෙන් සාක්ෂි එක්ක ඔප්පු කරලා, දැන් පොනිලටත් කඩේ යන ගොන් බල්ලෝ ඉන්නේ...
උන්ට මොන වාසිද..ඇරලා ගියත් හුරේ දානවා නේ,,,ඒ නිසා කිසි දෙයක් දෙන්නේ නැහැ...
දේවල් ලැබෙන්නේ ඉල්ලන මිනිස්සුන්ට,,,demand කරන උන්ට..නිකන් අපත ඩයල් වලට නිකන් කිසි දෙයක් දෙන්න උන්ට පිස්සු නැහැනේ...
බහුතර මෝඩ ජනගහනයක් ඉන්න රටක යමක් කමක් තේරෙන, ඔලුව වැඩ කරන බුද්ධිමත් මිනිහෙක් වෙලා ජීවත් වෙනවා කියන්නෙම මාර අමාරු වැඩක් ඉතින්...මෝඩයන්ට බෙදන හැන්දෙන්ම තමයි පොදුවේ ලැබෙන දේවල් බුක්ති විඳින්න වෙන්නේ..