Is SLT going to extend the data cap???

tha123

Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    මේ December bill එකත් එක්ක ආපු SLT Banner එක... මොකද හිතන්නෙ කට්ටිය SLT එකෙන් Dialog එකේ අලුත් පැකේජ් වලට තරගයක් දෙන්න පුලුවන් විදිහට data quota එක වැඩි කරයිද??? ඔක්කොම anytime කරයිද??? rollover දෙයිද??? :rolleyes::rofl:


    unnamed.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඕකුන් ගිය අවුරුද්දෙත් ඔහොම ආතල් එකක් දුන්න වගේ මතකයි. හැබැයි ලැබිච්ච දේකුත් නෑ.
     
    • Like
    Reactions: jhnnwp

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    Ah loweth naha bam. Slt mobitel sell karanna yana nisa unge staff eka kisima deyak dan nokarana thatweka inne. Athule case
    Sirawatama?

    ඕකුන් ගිය අවුරුද්දෙත් ඔහොම ආතල් එකක් දුන්න වගේ මතකයි. හැබැයි ලැබිච්ච දේකුත් නෑ.
    :confused:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    මේ December bill එකත් එක්ක ආපු SLT Banner එක... මොකද හිතන්නෙ කට්ටිය SLT එකෙන් Dialog එකේ අලුත් පැකේජ් වලට තරගයක් දෙන්න පුලුවන් විදිහට data quota එක වැඩි කරයිද??? ඔක්කොම anytime කරයිද??? rollover දෙයිද??? :rolleyes::rofl:


    View attachment 220708
    SLT ekai Mobitel ekai Dialog ekata tharagayak dunnoth bariya :lol:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    මේ December bill එකත් එක්ක ආපු SLT Banner එක... මොකද හිතන්නෙ කට්ටිය SLT එකෙන් Dialog එකේ අලුත් පැකේජ් වලට තරගයක් දෙන්න පුලුවන් විදිහට data quota එක වැඩි කරයිද??? ඔක්කොම anytime කරයිද??? rollover දෙයිද??? :rolleyes::rofl:


    View attachment 220708


    😒
     
    • Angry
    Reactions: RottenCOLT