Is the Mossad the World's Most Elite Spy Agency?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,823
    73,524
    113
    අඩෝ මුන්ගෙ ඔපෙරේශන් 4ක් ගැන details තියෙනවා මේ වීඩියෝ එකේ. 3ක් ගොඩ අනිත් එක නාගන්නවා. ඒත් නිකන් බලපන් මුන් මේවට දාන effort එක

     
    • Like
    Reactions: buddikagayan

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,313
    25,515
    113
    යසර් අරෆාත් ගේ toothpaste එකට Polonium දාලා cancer එකක් හැදුවා කියනවා.
     
    • Like
    Reactions: tharakaf