Is ther any other God or human who roar this lions roar

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    "Aggo hamasmi lokassa - "I am the Chief in the world
    Jettho hamasmi lokassa - There is no equal to me
    Settho hamasmi lokassa - I am Supreme
    Ayamanthima jathi - This is my last birth
    Natthi dani punabbhavo. - " No rebirth for me."

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A

    :lol::lol::lol::lol: Ex Muslim neyda oya...??? :lol::lol::lol: Meya Danna deywal..:shocked::rofl:

    Oya Bouddayek kiyala Dan newei Issrama Api Dannwa.. Dan oyata thawath A'ka wahanna Amarui wage..:D:D:D
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    he hei....aththa...

    ow machan mu Hena Bouddaya Muge PC Ekenma A'ka Balagaththy... Namuth Mu hithanney api A'ka Danney naha kiyalai... mama Ahuwa Prashnayak A'kata uththara denna baha moota mu Dan Inna prathipatthiyata anuwa..:lol::lol::lol::lol::lol::lol::lol:
     
    mermaids

    Member
    Sep 29, 2009
    66
    8
    0
    "Aggo hamasmi lokassa - "I am the Chief in the world
    Jettho hamasmi lokassa - There is no equal to me
    Settho hamasmi lokassa - I am Supreme
    Ayamanthima jathi - This is my last birth
    Natthi dani punabbhavo. - " No rebirth for me."

    “පින්වත් මහණෙනි, මේ ලෝකයෙහි උපදිනවා නම් උපදින්නා වූ අද්විතීය (දෙවැන්නෙක් නොමැති) වූ, අසහාය (සහායකයෙක් නොමැති) වූ, අප්‍රතිම (කිසිවෙකු හා සැසඳිය නො හැකි) වූ, අප්‍රතිභාග (කිසිවෙකු ගේ කොටස්කරුවෙකු නො වන) වූ, අප්‍රතිපුද්ගල (කිසිවෙකු හා සම කළ නො හැකි) වූ, අසමසම (සම්මා සම්බුදුවරුන් සමඟ පමණ සැසඳිය හැකි) වූ, දෙපා ඇති මිනිසුන්ට අග්‍ර වූ එකම පුද්ගලයෙක් ඉන්නවා. ඒ එක ම පුද්ගලයා කවරහු ද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. පින්වත් මහණෙනි, මොහු වනාහී ලෝකයෙහි උපදිනවා නම් උපදින්නා වූ අද්විතීය (දෙවැන්නෙක් නොමැති) වූ, අසහාය (සහායකයෙක් නොමැති) වූ, අප්‍රතිම (කිසිවෙකු හා සැසඳිය නො හැකි) වූ, අප්‍රතිභාග (කිසිවෙකු ගේ කොටස්කරුවෙකු නො වන) වූ, අප්‍රතිපුද්ගල (කිසිවෙකු හා සම කළ නො හැකි) වූ, අසමසම (සම්මා සම්බුදුවරුන් සමඟ පමණ සැසඳිය හැකි) වූ, දෙපා ඇති මිනිසුන්ට අග්‍ර වූ එකම පුද්ගලයා ය.” සාදු! සාදු!! සාදු!!!
     
    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    "Aggo hamasmi lokassa - "I am the Chief in the world
    Jettho hamasmi lokassa - There is no equal to me
    Settho hamasmi lokassa - I am Supreme
    Ayamanthima jathi - This is my last birth
    Natthi dani punabbhavo. - " No rebirth for me."

    This sure is a lions roar! Not even any prophet was able to declare such a bold piercing statment!. WoW ! I am shocked
     
    pavithrap

    Member
    Apr 8, 2009
    125
    6
    0
    “පින්වත් මහණෙනි, මේ ලෝකයෙහි උපදිනවා නම් උපදින්නා වූ අද්විතීය (දෙවැන්නෙක් නොමැති) වූ, අසහාය (සහායකයෙක් නොමැති) වූ, අප්‍රතිම (කිසිවෙකු හා සැසඳිය නො හැකි) වූ, අප්‍රතිභාග (කිසිවෙකු ගේ කොටස්කරුවෙකු නො වන) වූ, අප්‍රතිපුද්ගල (කිසිවෙකු හා සම කළ නො හැකි) වූ, අසමසම (සම්මා සම්බුදුවරුන් සමඟ පමණ සැසඳිය හැකි) වූ, දෙපා ඇති මිනිසුන්ට අග්‍ර වූ එකම පුද්ගලයෙක් ඉන්නවා. ඒ එක ම පුද්ගලයා කවරහු ද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. පින්වත් මහණෙනි, මොහු වනාහී ලෝකයෙහි උපදිනවා නම් උපදින්නා වූ අද්විතීය (දෙවැන්නෙක් නොමැති) වූ, අසහාය (සහායකයෙක් නොමැති) වූ, අප්‍රතිම (කිසිවෙකු හා සැසඳිය නො හැකි) වූ, අප්‍රතිභාග (කිසිවෙකු ගේ කොටස්කරුවෙකු නො වන) වූ, අප්‍රතිපුද්ගල (කිසිවෙකු හා සම කළ නො හැකි) වූ, අසමසම (සම්මා සම්බුදුවරුන් සමඟ පමණ සැසඳිය හැකි) වූ, දෙපා ඇති මිනිසුන්ට අග්‍ර වූ එකම පුද්ගලයා ය.” සාදු! සාදු!! සාදු!!!

    Where did this quote come from? :confused:
     
    "Aggo hamasmi lokassa - "I am the Chief in the world
    Jettho hamasmi lokassa - There is no equal to me
    Settho hamasmi lokassa - I am Supreme
    Ayamanthima jathi - This is my last birth
    Natthi dani punabbhavo. - " No rebirth for me."
    උඹ අබෞද්ඩ වෙලත් බෞද්ඩ ආගම ගැන දක්වන උනන්දුව ගැන සතුටුයි. එත් ඔය කරල තියෙන පරිවර්තනය සාර්තක නෑ. තව උත්සහ කරන්න :):):)
     
    “පින්වත් මහණෙනි, මේ ලෝකයෙහි උපදිනවා නම් උපදින්නා වූ අද්විතීය (දෙවැන්නෙක් නොමැති) වූ, අසහාය (සහායකයෙක් නොමැති) වූ, අප්‍රතිම (කිසිවෙකු හා සැසඳිය නො හැකි) වූ, අප්‍රතිභාග (කිසිවෙකු ගේ කොටස්කරුවෙකු නො වන) වූ, අප්‍රතිපුද්ගල (කිසිවෙකු හා සම කළ නො හැකි) වූ, අසමසම (සම්මා සම්බුදුවරුන් සමඟ පමණ සැසඳිය හැකි) වූ, දෙපා ඇති මිනිසුන්ට අග්‍ර වූ එකම පුද්ගලයෙක් ඉන්නවා. ඒ එක ම පුද්ගලයා කවරහු ද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. පින්වත් මහණෙනි, මොහු වනාහී ලෝකයෙහි උපදිනවා නම් උපදින්නා වූ අද්විතීය (දෙවැන්නෙක් නොමැති) වූ, අසහාය (සහායකයෙක් නොමැති) වූ, අප්‍රතිම (කිසිවෙකු හා සැසඳිය නො හැකි) වූ, අප්‍රතිභාග (කිසිවෙකු ගේ කොටස්කරුවෙකු නො වන) වූ, අප්‍රතිපුද්ගල (කිසිවෙකු හා සම කළ නො හැකි) වූ, අසමසම (සම්මා සම්බුදුවරුන් සමඟ පමණ සැසඳිය හැකි) වූ, දෙපා ඇති මිනිසුන්ට අග්‍ර වූ එකම පුද්ගලයා ය.” සාදු! සාදු!! සාදු!!!
    තවත් කොපි පේස්ට් කිරීමක්:nerd:
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    බුදු ගුණ අනන්ත යි...!!!

    01. සෝ භගවා ඉතිපි අකම්පිතෝ :- කිසිවකට ත් කම්පා නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකම්පිත’ වන සේක.

    02. සෝ භගවා ඉතිපි අකංඛෝ :- සැකයෙන් තොර වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකංඛ’ වන සේක.

    03. සෝ භගවා ඉතිපි අකප්පියෝ :- තෘෂ්ණා සංකල්පනාවන් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකප්පිය’ වන සේක.

    04. සෝ භගවා ඉතිපි අකතඤ්ඤූ :- කිසිවකින් සකස් නො කළ අකත නම් වූ නිර්වාණය දැන ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකතඤ්ඤූ’ වන සේක.

    05. සෝ භගවා ඉතිපි අකථංකථී :- කෙසේ ද, කෙසේ ද, යනුවෙන් ඇතිවෙන විමති නො මැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකථංකථී’ වන සේක.

    06. සෝ භගවා ඉතිපි අකන්ටකෝ :- කෙලෙස් කටු දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකන්ටක’ වන සේක.

    07. සෝ භගවා ඉතිපි අකාමකාමී :- කාමයන් නො පතන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකාමකාමී’ වන සේක.

    08. සෝ භගවා ඉතිපි අකාචෝ :- කෙළෙස් පටල නැති හෙයින් ද, නුසුදුසු කර්ම නො කරන හෙයින් ද ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකාච’ වන සේක.

    09. සෝ භගවා ඉතිපි අකිරියවාදී :- ළාමක වූ පාපී අකුසල් නො කිරීමට දහම් දෙසනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකිරියවාදී’ වන සේක.

    10. සෝ භගවා ඉතිපි අකිඤ්චනෝ :- කිඤ්චන නම් වූ රාග, ද්වේශ, මෝහ දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකිඤ්චන’ වන සේක.

    11. සෝ භගවා ඉතිපි අකුතෝභයෝ :- කිසි තැනක බියක් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුතෝභය’ වන සේක.

    12. සෝ භගවා ඉතිපි අකුක්කුචෝ :- කුකුස් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුක්කුච’ වන සේක.

    13. සෝ භගවා ඉතිපි අකුහෝ :- කුහක කම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුහ’ වන සේක.

    14. සෝ භගවා ඉතිපි අකුසීතවුත්තී :- කුසීත පැවතුම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුසීතවුත්තී’ වන සේක.

    15. සෝ භගවා ඉතිපි අකේටුභිනෝ :- කෛරාටික ගති නොමැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකේටුභින’ වන සේක.

    taken from

    http://dhammamedicine.blogspot.com/2009/11/blog-post_07.html
     
    njsa

    Member
    Apr 19, 2009
    346
    8
    0
    Sura Ihlas (විශ්වාසයෙ විශූද්ධත්වය) 112 :

    bismillah.gif

    දයාලු පරමදයාලු අල්ලාහුගෙ නාමයෙන්

    In the name of Allah,The beneficent and Merciful.

    112_1.gif

    "අල්ලාහු.ඔහු කේවලය" යි කියව.

    Say: He, Allah, is One.

    112_2.gif

    ඹහු ස්වාධීනය සියල්ල ඹහු කෙරෙහි ආධීනය

    Allah is He on Whom all depend

    112_3.gif

    ඔහු ජාතක නොකරන්නේය; ඹහුද ජාතක නොකරවනු ලබන්නේය

    He begets not, nor is He begotten.:no:

    112_4.gif

    ඹහුට සමාන කිසිවෙක් නැත.

    And none is like Him.

    This is a 112th surah of the Holy Quran in order. Surah Al Ikhlas "Sincerity, Pure" was revealed in Mecca, Arabia on Muhammad (peace be upon him). the last Prophet and Messenger of God (Allah) Almighty .The surah describe, There is only one Allah Almighty the Almighty , Who is unique in His person and attributes.