මම php තමයි වැඩ කරේ. මට දැන් ඒක එපා වෙලා තියෙන්නේ. හෙනම බෝරින් ඩෙඩ් ෆීලින් එකක් තියෙන්නේ ඒක එක්ක වැඩ කරද්දි.
දැන් ඇප්වල තියෙන රියල්ටයිම් ගතිය. ලයිව් චැට් වගේ දේවල් php එක්ක කරන්න ගියාම එපාවෙනව.
මම බැලුවේ මේක අතඇරල දාල. Nodejs වගේ එකක් යූස් කරන්න.
මචං මට දැනගන්න ඕන Nodejs එක්ක වැඩ කරන්න හොදම stack එක මොකක්ද?
ඩේටබේස් එකට mongodb හොදද? සමහරු කියනවනේ ඒවල ඩේට ලොස් වෙන්න චාන්ස් එකක් තියෙනව කියල Normal RDMS DB වලට වඩා LIKE MYSQL?
තව නෝමල් JS හොදද නැත්නම් TYPESCRIPT වලින්ම පටන්ගන්නද?
මට ඕන රියල් ටයිම් ඇප් හදන්න දැනට තියෙන හොදම ටෙක්නොලජි එක ඉගෙන ගන්න. PHP එක්ක එක එක මගුල් අටව අටව ඉදල මට එපා වෙලා තියෙන්නේ.