Is there any way to convert normal light to LED lights in car ?

lilman

Well-known member
  • May 10, 2009
    41,463
    55,527
    113
    Colombo
    අලුත් LED lights නිසා පාරේ රෑට ඩ්‍රයිව් කරන්න බෑ ගුපියනේ. ඇස් වලට වැදුනම පාර පේන්නෙ නැතුව යනවා.පක්කු ඩිම් කරන්නෙත් නෑ. අපේ නෝමල් ලයිට්ස් කලාමැදිරි එලි වගේ.මෙලෝ මගුලක් පේන්නෙ නෑ.

    පරන ලයිට් LED වලට කන්වර්ට්/ LED ලයිට් අලුතෙන් දාන්න ක්‍රමයක් තියනවද ?

    එපා වෙලා ඉන්නෙ :(

    @NEMISIS
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,216
    77,069
    113
    අලුත් LED lights නිසා පාරේ රෑට ඩ්‍රයිව් කරන්න බෑ ගුපියනේ. ඇස් වලට වැදුනම පාර පේන්නෙ නැතුව යනවා.පක්කු ඩිම් කරන්නෙත් නෑ. අපේ නෝමල් ලයිට්ස් කලාමැදිරි එලි වගේ.මෙලෝ මගුලක් පේන්නෙ නෑ.

    පරන ලයිට් LED වලට කන්වර්ට්/ LED ලයිට් අලුතෙන් දාන්න ක්‍රමයක් තියනවද ?

    එපා වෙලා ඉන්නෙ :(

    @NEMISIS
    වාහනේ අනුව තමා, modification කරන තැනකින් බලපන් උන් ගාව ඕවට ලයිට් ඇති. මුලු යුනිට් එකම ඉතින් මාරු කරන්න ඕනා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,431
    19,621
    113
    Colombo
    සාමාන්‍යෙන් වාහනනයක් එද්දි තියන ලයිට් එකේ එලිය හොඳට තියනවා නේ
    දැන් අඩුයි කියලා තේරෙනවා නං මොකක් හරි අවුලක් ඇති
    LED වලට කන්වර්ට් කරන්න කලින් බලන්න, කහ වෙලාද, කලින් ස්ටිකර් මොනවා හරි ගහල ඒව කහ වෙලා ක්‍රැක් වෙලා වගේද කියලා
    එහෙම නං ඒව clear කරාම ප්‍රශ්නෙ බොහෝ දුරට හරියන්න ඕන

    සමහර වාහන වලට නං හැලජන් එක වෙනුවට direct fit LED තියෙනවා. ගෙනත් හයි කරගන්න උනත් පුලුවන්
    සමහර ඒවට මම හිතන්නෙ වෙනම LED controller එක එහෙම එන ඒවත් එක්ක තියෙන්නෙ ඒව නං හරියට දන්නෙ නැත්තං හයි කරන එක ආමාරු වෙයි (මමත් කරලා නැහැ)

    LED දානවා නං කොලිටි එකක් දාන්න නැත්තං යන්න අමාරු වෙයි
    මට නං LED තියන වාහන ඩ්‍රයිවු කරන්න පොඩ්ඩක් අමාරුයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,102

    Adu wela athi ithin 12 years ne dan but lokuwata awulak na drive karanna nam, mama ithin baluwe replace karana welawe upgrade ma karanawada kiyala :D

    Youtube eke nam sahenna thiyenawa video Halogen --> LED upgrade karana

    • Love
    Reactions: NEMISIS

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,480
    36,734
    113
    කෑගල්ල
    Light එක විතරක් LED කරපංකෝ. මම නම් කරලා නෑ, අලුත් වාහන වල තියන තුනී light එකෙන් වදිනවා වගේ නෙමේ අපේ තියන පත කෝප්පේ වගේ එකෙන් වදිනකොට LED එක, පාරේ එවුන් පුල් අනාථ වෙනවා. :lol: :lol: දීපන් head ගහන එවුන්ට කෙල වෙන්නම. හයි කරන උන් හයි කරන්නේ උපරිම පාත් කරලා. උන් දන්නවා සීන් එක..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,194
    18,000
    113
    35
    Spain
    මට ඔය LED ලයිට්ස් පෙන්න බෑ බන්, අපි කන්නු වෙනවා මූනට වැදුනම. මෙලෝ පකක් පෙන්නේ නෑ.
     
    • Like
    Reactions: eksudda and lilman

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    201
    31
    28
    Sri Lanka
    මෙන්න මේ වගේ Projector LED දෙකක් දාගන්න... Dim එක Cut Off Line එකකින් පහළ ට වදින නිසා ඉස්සරහින් එන කෙනා ට අමාරුවකුත් නැහැ.. හැබැයි Head Light එකේ Bulb එක ට ඉස්සරහින් Cup එක වගේ Deflector එකක් එනවා නම් ඒක අයින් කරලා ඉන්න වෙනවා.

    H4 LED.png
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,102
    113
    Light එක විතරක් LED කරපංකෝ. මම නම් කරලා නෑ, අලුත් වාහන වල තියන තුනී light එකෙන් වදිනවා වගේ නෙමේ අපේ තියන පත කෝප්පේ වගේ එකෙන් වදිනකොට LED එක, පාරේ එවුන් පුල් අනාථ වෙනවා. :lol: :lol: දීපන් head ගහන එවුන්ට කෙල වෙන්නම. හයි කරන උන් හයි කරන්නේ උපරිම පාත් කරලා. උන් දන්නවා සීන් එක..

    Head gahanne nathuwa yaddith oncoming traffic ekata amaru wunoth thamai scene eka

    mage grace eke high beam eka awe Halegon. eka ain karala damma LED. eliya thiyenawa supiriyata. eka ekaa high beam gahagena eddi poddak flash karanna witharai oni dim karagannawa.

    fog lights dekath LED kara. eliya hondai.

    mama bulbs tika dagaththe Dehiwala Bara stereo eken. un langa honda philips LED set ekak thibba

    Philips hndai kiyanawa ne.

    Dapu light models tika dannako. Ultinon? Essential?

    මෙන්න මේ වගේ Projector LED දෙකක් දාගන්න... Dim එක Cut Off Line එකකින් පහළ ට වදින නිසා ඉස්සරහින් එන කෙනා ට අමාරුවකුත් නැහැ.. හැබැයි Head Light එකේ Bulb එක ට ඉස්සරහින් Cup එක වගේ Deflector එකක් එනවා නම් ඒක අයින් කරලා ඉන්න වෙනවා.

    View attachment 270572

    Low beam eke ithin deflector ekak enawamai ne. Mewa Philips da

    n37 awurudu ganak gihin mama maru kala .. oka heat weddi eliya adui .. dan thiyenne Philips Ultinon 3551 wahana dekakama

    Kohenda gaththe? Keeyak wunada? Kohomada eliya comparatively

    Aliexpress eke dan Novsight N90 N97 kiyala ehemath thiyenawa eka bulb ekak 120W lu, floodlight ekak wage athi dammama 🥲

    මට ඔය LED ලයිට්ස් පෙන්න බෑ බන්, අපි කන්නු වෙනවා මූනට වැදුනම. මෙලෝ පකක් පෙන්නේ නෑ.

    Apitath LED thibba nam head eka gahuwama dim karaine ethakota :yes:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,164
    8,984
    113
    In Your Heart
    Head gahanne nathuwa yaddith oncoming traffic ekata amaru wunoth thamai scene eka

    Philips hndai kiyanawa ne

    Low beam eke ithin deflector ekak enawamai ne. Mewa Philips da

    Kohenda gaththe? Keeyak wunada? Kohomada eliya comparatively

    Aliexpress eke dan Novsight N90 N97 kiyala ehemath thiyenawa eka bulb ekak 120W lu, floodlight ekak wage athi dammama 🥲

    Apitath LED thibba nam head eka gahuwama dim karaine ethakota :yes:
    eliya oni nam Philips 3590 dapan .. cn eka thiyenne Watt gana ... mama 3551 damme 50w each nisa .. nethnam wire unu wenna puluwan .. anika heat wenawath wadi .. mama serama Daraz gaththe
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,102
    113
    eliya oni nam Philips 3590 dapan .. cn eka thiyenne Watt gana ... mama 3551 damme 60w each nisa .. nethnam wire unu wenna puluwan .. anika heat wenawath wadi .. mama serama Daraz gaththe

    Bulbs keeyak dammada?

    Mage eke fog ekka bulb 6k one, parking ekka 8i.

    Low beam, high beam, fog 3 ta ma 3590 dammoth kelawela yaida :unsure:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,102
    113
    novasight wage newe Philips wala kiyala thiyena gana W thiyneawa .. anika hondata focus . glare na novasight wage ..

    3590 Rally kiyala thiyenne ne normal roads walata nemei off road ekak wage.

    3551 balanna one. Bulbs keeyak dammada? Keeyak wunada? Gennalada damme mehen dagaththada
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,164
    8,984
    113
    In Your Heart
    3590 Rally kiyala thiyenne ne normal roads walata nemei off road ekak wage.

    3551 balanna one. Bulbs keeyak dammada? Keeyak wunada? Gennalada damme mehen dagaththada
    rally kiyana eka nam use karala na .. review hatiyata hondata eliyai ,focus eka tikak adui ,, ultinon 3551 eka mata 15-16k wage une ,daraz eken genalla mama damme ban
     
    • Love
    Reactions: Hyaenidae