is this Elakiri? :(

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    na guyz somthin like a white shadow....in the right of the icons??
    mage VGA ekata shot eka wadila da danne! i um gonna sucide :((

    i can't see anything like that. may be your monitor.
    If you are in a CRT then adjust the focus.
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    කොහේද යන්නේ මල්ලේ පොල් වගේ සීන් එකක් වගේනේ
    මුකුත් තෙරෙන්නේ නැහැනේ:eek::eek:

    උඔ කියන්‍න හදන්නේ එලකිරි ‍එකේ අවුලක් ගැනද
    කොම්පුයිටරේ අවුලක්ද
    ඒත් නැතිනම් මොනිටරේ අවුලක් ගැනද:eek::eek:

    කරදරයක් වෙලා ඉන්න හෙල්ප් එකේ ත්රෙඩ් එකක් දැම්මොත් අපේ අය උදව්නොකර ඉන්නේ නැහැ
    තමන්ට හැකියාව තියේ නම්
     

    RuwinRTY

    Member
    Dec 16, 2007
    13,422
    129
    0
    32
    With My Angel
    කොහේද යන්නේ මල්ලේ පොල් වගේ සීන් එකක් වගේනේ
    මුකුත් තෙරෙන්නේ නැහැනේ:eek::eek:

    උඔ කියන්‍න හදන්නේ එලකිරි ‍එකේ අවුලක් ගැනද
    කොම්පුයිටරේ අවුලක්ද
    ඒත් නැතිනම් මොනිටරේ අවුලක් ගැනද:eek::eek:

    කරදරයක් වෙලා ඉන්න හෙල්ප් එකේ ත්රෙඩ් එකක් දැම්මොත් අපේ අය උදව්නොකර ඉන්නේ නැහැ
    තමන්ට හැකියාව තියේ නම්

    monitr ekee awulak thamai
     

    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    mmmm :rolleyes:
    seems fine... upload a PNG file except that JPG.. it'll be more clear
    I think somethin' wrong in your monitor..

    if you are messed with icons then use this setting..
    Control Panel>>System>>Advanced>>Performance Setting
    Under Visual Effects tab, there's a setting called "Use Drop Shadow for Icon Labels on the Desktop"
    if it's disabled... put a tick :)

    also check your display colour depth
    if it's 16bit or lower then changed it to 32bit
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    :sorry::P
    seriosly i thought nishi wz a girl, it really sounds lyk a grls name :P

    ඇත්ත කියපන් උඔ නිෂිට පැනි හලන්න ගිහින් බයිට් වත් වුණාද:eek: