# Is this TRUE # මේ~කතාව~ඇත්ත්ක්ද

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
# Is this TRUE # මේ~කතාව~ඇත්ත්ක්ද

# Is this TRUE #
මේ කතාව ඇත්ත්ක්ද

මේ දවස් වල හැමකෙනෙක්ම වගේ හොයල බලන කාරනවක්නෙ අර අතුරුදන් වුනු මැලේසියන් ගුවන් යානයට වෙච්චදේ. හැම දාම එක එක විස්තර එලියට එනව. ඇමරිකාවෙන් දැන් කියනව ඒක රේඩාර් තිරයෙන් මැකුනට පස්සෙත් පැය කිහිපයක් ගමක් කරල තියනව කියල.

මේ ගැන පොඩ්ඩක් හොයල බලන්න ජන්ජාලෙ කරක් ගහන කොට මට මෙන්න මේ විස්තරේ හම්ඩ උනා.

මේ ලින්කුවෙන් ගිහින් කියවල බලන්න
https://news.yahoo.com/missing-plane-sent-signals-satellite-hours-211405973--politics.html

මේ විස්තරය කියවන් යද්දි මෙන්න මේ විදිහට දෙයක් තියනව
"It's like when your cellphone is off but it still sends out a little 'I'm here' message to the cellphone network," the official said. "That's how sometimes they can triangulate your position even though you're not calling because the phone every so often sends out a little bleep. That's sort of what this thing was doing."

දැන් තමයි මම අහපු කාරණාවට එන්නෙ. ඒ කියන්නෙ අපි phone එක off කරල තියෙද්දි මේ වගේ සන්ග්නාවක් නිකුත් වෙනවද කියන එක.
 

rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    rolls royce engine walin awilla tiyane ban.. engine wada karala tiyanawa lu 7 hrs :O
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    # Is this TRUE #
    මේ කතාව ඇත්ත්ක්ද

    "It's like when your cellphone is off but it still sends out a little 'I'm here' message to the cellphone network," the official said. "That's how sometimes they can triangulate your position even though you're not calling because the phone every so often sends out a little bleep. That's sort of what this thing was doing."
    [/SIZE]

    හුටා පටස් :shocked:
    ඊස් දිස් රියලි ට්‍රු? :eek::eek:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    Dialog වල බලපන් phone එක off කලාම කියන්නේ දුරකථනය ක්‍රියාවිරහිතව පවතී. එත් සමහර නම්බර්ස් වලට ගත්තම කියනවා ආවරණ කලාපයෙන් බැහැරව පවතී කියල.


    It depends upon your definition of "off", "track", and "phone".

    Some phones will keep the baseband chip powered when the device has been shut down. In some cases, security agencies have "updated" the baseband sofware on a large number of phones in order to make them trackable when shut down. It's certainly possible to install OTA updates with almost unlimited abilities on most modern phones, though you would require co-operation from a network, or possibly to run a rogue cell tower.

    In summary, the answer is Yes, at least some phones, when they appear to be off, could connecting to a cell tower, and could be tracked to some extent. Given that this article is covering a story from the Washington Post, this is a credible claim.

    http://skeptics.stackexchange.com/q...le-phones-be-tracked-when-theyre-switched-off
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"

    Phone එක Off කරාට පස්සෙ Signal යවන්නෙ නැ මචො මම දන්න විදියට නම්. එහෙනම් Phone off නෙමෙයි අරන් යන්නම බැරි වෙනවා සමහර තැන් වලට.

    Phone Off / Out of reach කියන එක නම් ප්‍රශ්නයක් නෙමෙයි, මොකද On එකේ තිබිලා Off කරනකොට Phone එකෙන් Network එකට Signal එකක් යවනවා දැන් Off කරා කියලා. ආවරන කලාපයෙන් බැහැරව යනවා නම් ඒකත් දන්නවා කවරේජ් මැප් එකෙන් එලියට යනකොට කනුව දන්න නිසා,

    ඒත් Off කරලා තියනකොට TX RX වෙනවා කියන එක නම් පිලිගන්න බැ, :(