Is this true?buddha said such a thing?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,348
    66,762
    113
    එ මනුස්සයා වැරදියට තෙරුම් අරන් තියෙන්නෙ හෙතුව තියෙනකන් පවතිනවා හෙතුව නැත්තන් පැවැත්මක් නැ, එක තෙරුම් අරන් නැති නිසා නිවන කියන්නෙ ස්තිර තත්වෙකට පත් විමක් කියලා හිතන් ඉන්නවා, නිවන කියන්නෙ රාග දෙශ මොහ සන්කාර (චෙතනා) වල දුරු කිරිම, හෙතුව නැත්තන් නැවත හට ගැනිමක් පැවැත්මක් නැ

    ගින්නට දර දානවා කොල රොඩු දානවා, දර කොල රොඩු නැත්තන් ගින්න නිවෙනවානෙ එහෙමයි දෙශනා කරලා තියෙන්නෙ

    Ginna niwunata wayugolayata ek wenawane ban.nethi wenawa kiyala deyak nane.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,348
    66,762
    113
    සිත් පරන්පාරාව පවතින්නෙ සන්කාර හෙතුවෙන් සන්කාර (රාග දෙශ මොහ ) චෙතනා හිතෙන් සන්පුරනයෙන් අයින් උනාම සන්කාර හෙතුව නැති හින්දා අලුත් ස්කන්ද නැ

    උබ අරු හිතන් ඉන්නෙ ස්තිර ආත්මයක් දෙයක් එහෙම නැ හෙතු තියෙනකන් ස්කන්ද තියෙනවා හෙතු නැත්තන් ස්කන්ද නැ


    Etakota tibba ewata mokada wenne.ube gindara example ekata kivve.gindara niwunata tibba ewa wayugolayata tramsfer wenawane.ape tibba energies walata mokada wenne.