IS THIS TRUE ? UNIONS TO STRIKE UNTIL PRESIDENT RESIGN 🔴

Sen-lu

Well-known member
  • ඒකනම් එච්චර හොඳ වැඩක් නෙමෙයි බං. ඔහොම කලොත් අපේ මිනිස්සු තවත් හිරවෙයි 😓
    වැඩි දවසකට නෙවෙයිනෙ බං දවසක එකක් කරානම් ඇති. ඕකෙන් ලොකු Bloodbath එකක් නවත්තන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම goverment එකට protesters ලාට තියෙන aggressionඑක අඩු කරන්න වෙනව ඔහොම කරොත්.

    ඕක කරයි කියල හිතන්න අමාරුයි හැබැයි
     
    • Like
    Reactions: handley

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩි දවසකට නෙවෙයිනෙ බං දවසක එකක් කරානම් ඇති. ඕකෙන් ලොකු Bloodbath එකක් නවත්තන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම goverment එකට protesters ලාට තියෙන aggressionඑක අඩු කරන්න වෙනව ඔහොම කරොත්.

    ඕක කරයි කියල හිතන්න අමාරුයි හැබැයි
    අපි කියන ඒව නොවුනොත් ඉතින් ඉර බස්නාහිරින් පායයි, කැදත් නැති වෙනව අතිශය බහුතරයකට,

    ජොබ් ටික නැතිවෙලා හිකිල ගියාම තේරෙයි ගොන්නු රැලට, හිතාගෙන ඉන්නෙ රාජපක්ශ පැන්නුවාම ඩොලර් උනයි පිනට හම්බෙයි කියල..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    වැඩි දවසකට නෙවෙයිනෙ බං දවසක එකක් කරානම් ඇති. ඕකෙන් ලොකු Bloodbath එකක් නවත්තන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම goverment එකට protesters ලාට තියෙන aggressionඑක අඩු කරන්න වෙනව ඔහොම කරොත්.

    ඕක කරයි කියල හිතන්න අමාරුයි හැබැයි
    protest until rajapaksa's leave, thats the only solution ban
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    වැඩි දවසකට නෙවෙයිනෙ බං දවසක එකක් කරානම් ඇති. ඕකෙන් ලොකු Bloodbath එකක් නවත්තන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම goverment එකට protesters ලාට තියෙන aggressionඑක අඩු කරන්න වෙනව ඔහොම කරොත්.

    ඕක කරයි කියල හිතන්න අමාරුයි හැබැයි
    Gota විතරක් එලවලා අනිත් උන් තියාගන්න ගහපු plan එකක් කියලා හිතෙන්නේ
     
    • Like
    Reactions: ruka!

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,798
    113
    Gota විතරක් එලවලා අනිත් උන් තියාගන්න ගහපු plan එකක් කියලා හිතෙන්නේ
    okkoma pannanna ona, gov service wala wahallu wage unge katukana unuwath ekkama,
    naththan okun mun ain unath munta ona widiyata system hadenna nodi aulakaranawa............
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    වැඩි දවසකට නෙවෙයිනෙ බං දවසක එකක් කරානම් ඇති. ඕකෙන් ලොකු Bloodbath එකක් නවත්තන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම goverment එකට protesters ලාට තියෙන aggressionඑක අඩු කරන්න වෙනව ඔහොම කරොත්.

    ඕක කරයි කියල හිතන්න අමාරුයි හැබැයි
    රාජපක්සල යවල මොනවා කරන්නද බං .
    මේ රට ගොඩ ගන්න රජයේ නිකන් පඩි ගන්න උන්ව ගෙදර යවන්න ඕන .
    පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලික කරන්න ඕන .
    ඒවා කිසි දෙයක් කරන්න කලිනුත් මුන් පෙළපාලි යන්න අරගෙන .
    ඊළගට එන ඒකටත් ඕව නොකර ගොඩ ඒමක් නැහැ .
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Gota විතරක් එලවලා අනිත් උන් තියාගන්න ගහපු plan එකක් කියලා හිතෙන්නේ
    උඔ හිතන්නේ එතකොට මිනිස්සු නැවතිලා සතුටින් ගෙදර යයි කියලද? හා කියලා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,098
    113
    වැඩි දවසකට නෙවෙයිනෙ බං දවසක එකක් කරානම් ඇති. ඕකෙන් ලොකු Bloodbath එකක් නවත්තන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම goverment එකට protesters ලාට තියෙන aggressionඑක අඩු කරන්න වෙනව ඔහොම කරොත්.

    ඕක කරයි කියල හිතන්න අමාරුයි හැබැයි

    කොහොමද මචං එහෙම වෙන්නේ. අද කළා උන් අයින් වුණේ නෑ හෙට කලා උන් අයින් උනේ නෑ. එතකොට? මුන් නම් හොරාකාපු සල්ලිත් අරගෙන රට පනි. අපිට තවත් fuck වෙනවා.
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,594
    23,189
    113
    හැබැයි බන් ඕකෙන් අවුල අපිටමනෙ. උන්ට තියෙන අවුල මොකක්ද? :baffled: ඌ army guard දාගෙන ඉදියි.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    මේ හොර මගඩි පවුල පාර දාලා හු *** වන්න ඕනේ බල්ලෝ දාලා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කොහොමද මචං එහෙම වෙන්නේ. අද කළා උන් අයින් වුණේ නෑ හෙට කලා උන් අයින් උනේ නෑ. එතකොට? මුන් නම් හොරාකාපු සල්ලිත් අරගෙන රට පනි. අපිට තවත් fuck වෙනවා.
    ඩොලර් පටවලා ඉවරයි
    රුපියල් ප්‍රින්ට් කරන එක නවත්වන්න ඕන
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,513
    764
    113
    near my sudu
    gota and basil ayin karanne....

    oka thama mulu plan eka..mun paw...

    den gota pissu balla vage rajya sevakayo bagayak gedara yevvama IMF condesi ekath hari lol (mathakane JR kara de.. samaharu elllia mala,samaharu vasa biva)
    Harima Game eka therena podi pirisai ban inne, Ape un paw ban
     
    • Like
    Reactions: Die-hard

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,808
    21,051
    113
    1648979671502.png
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Gohomegota විතරක් කියන්නේ ඇයි අහද්දී උබලා මට බැන්නා.
    දැන් යන විඳියට gota විතරක් අයින් කරලා වැඩේ shape කරන්න හදන්නේ 🤣
    GOHOMERAJAPAKSAS
     
    • Like
    Reactions: stasia