Is This True

Status
Not open for further replies.

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
නිකන් හම්බෙන මාකටින් පාරනේ බන්...:rofl:

ලොග් උනාට පස්සේ එළකිරි එකට රීඩිරෙක්ට් වෙන්නේ..දැන් ඕක දැකල අලුත් උනුත් එනවනේ...:lol:

මොකා උනත් ඕක කරපු එකා නම් මහා ගොන් නාම්බෙක්...:lol:
:lol::rofl:

ඒ උනාට මචන් අපි නොහිතන යටි අරමුණක් තිබ්බොත්. :shocked: මොකා උනත් ඔච්චර ඉන්ඩීටේල් කලේ නිකම්ම වෙන්නත් බෑ. වට් යූ සේ
:eek:
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    he he. mokek unath pissu uttek.
    naththam salli deela domain aragena advertise karannath salli wiyadam karai da?

    :rolleyes: දැන් වැඩේ චාටර් උනාම දන්නේ නැහැ වගේ රඟනවා නේද...:angry::growl:

    මේක උඹනේ කරේ...ඇත්ත කියපන්...:rolleyes::rofl:

    තද තද...:lol:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    :lol::rofl:

    ඒ උනාට මචන් අපි නොහිතන යටි අරමුණක් තිබ්බොත්. :shocked: මොකා උනත් ඔච්චර ඉන්ඩීටේල් කලේ නිකම්ම වෙන්නත් බෑ. වට් යූ සේ
    :eek:

    ඌ වෙනම ඩේට බේස් එකක් ගහගෙන ඇති යුසර් නේම් පාස් වර්ඩ් ඔක්කොම ලස්සනට පිළිවෙලට ලොග් වෙච්ච උන්ගේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඌ වෙනම ඩේට බේස් එකක් ගහගෙන ඇති යුසර් නේම් පාස් වර්ඩ් ඔක්කොම ලස්සනට පිළිවෙලට ලොග් වෙච්ච උන්ගේ.

    මම 20ක් විතර සබ්මිට් කරා බොරු දාල...උබලත් දාපල්ලා...:rofl::rofl:

    GTRZ කියලත් එකක් දැම්ම...පව් බන් ඌ :lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඕක අනිවා "දේශපාලන පකයෙක්" බන්... ඉදිරියේ එන මැතිවරණ කටයුතු වලට භාවිතා කරන්න දැන්ම ඉඳන් මේකේ එකවුන්ට් උස්සනවා ඇති :lol:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    The God Is Back ! :rofl:

    Scurvy

    1z1cklk.png
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    නිකන් හම්බෙන මාකටින් පාරනේ බන්...:rofl:

    ලොග් උනාට පස්සේ එළකිරි එකට රීඩිරෙක්ට් වෙන්නේ..දැන් ඕක දැකල අලුත් උනුත් එනවනේ...:lol:

    මොකා උනත් ඕක කරපු එකා නම් මහා ගොන් නාම්බෙක්...:lol:

    he he. mokek unath pissu uttek.
    naththam salli deela domain aragena advertise karannath salli wiyadam karai da?

    ubalata terene nadda bun

    oken log unama user name pass catch wenna hadala tiyuenne

    natuwa nikan marketing karana uta pissuda :angry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    oya elakiiri site ekata giyama ape deiyo mannekuth thiyagena innawa bn :lol:
     
    Status
    Not open for further replies.