2 M walata withara wena ekak
Air bags thiyenawada?
Automatic da?
Resale value eka thiyenawada?
Thanks machanla
මිලට වටින කාර් එක.. ලක්ශෙට අඩුවෙන් දුවපු එකක් බලලා ගනින්
2 M walata withara wena ekak
Air bags thiyenawada?
Automatic da?
Resale value eka thiyenawada?
Thanks machanla
Puluwan nam Hana version eka hoyala ganin. eka tikak market
Tikak usa ekek nam drive karannei, tikak parissan weyan, coner eka penne nA goda welawata. kaha iri waladhi ehema drver side eken ena ekekwa penawa adui. frame eka nisa.

සොහොන;19644186 said:
ඉදියන් ජරාව වගේ පපඩම් වාගේ එබෙන්නේ නම් නැ මචෝ ඇක්සිඩන්ට් 3 විතර වුනා පොඩ්ඩයි බන් එබුනේ ගේමක් නැ එක හදා ගත්තා

Floor board gear nemeyi nisa issaraha thunakata giyahAki lsiyenma. watina wahanayak.. panda banda walata wada nam watinawa. Dihatsu Boon kiyanneth mekama thama.
Dihatsu Boon kiyanneth mekama thama
ei ehema kiyanne passo eka toyota neda?
oya wage re-badge karana eka normal deyak. neththath Daihatsu ayithi wenne Toyota ekata. oke thiyene engine ekath Daihatsu hadapu ekak.
සොහොන;19644186 said:මචන් අපේ ගෙදර පියාට තියනවා 2004 වර්ෂන් එක උපරිම සැප මචෝ හැබැයි ඔටෝ ගියර් එන්නේ ඒසී ඔෆ් කරලා ලීටරයකින් km 13 විතර දුවන්න පුළුවන් ඇතුලේ ගේමක් නැතුව 6 වාගේ ඔබන්න පුළුවන්
ඉදියන් ජරාව වගේ පපඩම් වාගේ එබෙන්නේ නම් නැ මචෝ ඇක්සිඩන්ට් 3 විතර වුනා පොඩ්ඩයි බන් එබුනේ ගේමක් නැ එක හදා ගත්තා
ඇල්ටෝ , පැන්ඩා වලට වඩා නම් 100 /100 හොදා![]()

ethakota car 2ka 2k da?logo wenas da?
. echcharai wenesa.dekama ekai. Toyota badge ekata wedipura 2-3 laks gewanna wenewa. echcharai wenesa.
echcharai wenesa.
Toyota badge ekata wedipura 2-3 laks gewanna wenewaechcharai wenesa.
![]()

. ekama wahane namuth Nissan brand eka famous.ow . ape rate godak thiyenne Passo eka. Boon adui. minissu eka wediya ahalath ne. ganna bayai![]()