is Toyota Passo a good car?

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    2 M walata withara wena ekak

    Air bags thiyenawada?

    Automatic da?

    Resale value eka thiyenawada?

    Thanks machanla

    මචන් අපේ ගෙදර පියාට තියනවා 2004 වර්ෂන් එක උපරිම සැප මචෝ හැබැයි ඔටෝ ගියර් එන්නේ ඒසී ඔෆ් කරලා ලීටරයකින් km 13 විතර දුවන්න පුළුවන් ඇතුලේ ගේමක් නැතුව 6 වාගේ ඔබන්න පුළුවන්

    ඉදියන් ජරාව වගේ පපඩම් වාගේ එබෙන්නේ නම් නැ මචෝ ඇක්සිඩන්ට් 3 විතර වුනා පොඩ්ඩයි බන් එබුනේ ගේමක් නැ එක හදා ගත්තා :lol:

    ඇල්ටෝ , පැන්ඩා වලට වඩා නම් 100 /100 හොදා
    :)
     
    May 30, 2014
    413
    110
    0
    matath tiyenne 2004 passo ekak.kiyanna waradak na machan.20kata ganna puluwan hondama ekak.ida thiyanawa.indian ewata wada sahenna hondai.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔකේ මොඩල් දෙකක් තියනවා නේද මචන්.. මට නම්බර් මතක නැ.. එකක් 2010 ආව එකද කොහෙද? ඒකේ නම් විට්ස් එකට වඩාස්පේස් තියනවා, ග්ලොව් බොක්ස් එකක් නැ. එක නිකන්ම තියෙන්නේ ලොක් කරන්න අරින්න වහන්න බැ. නිකන් ඩැශ් එකේම තියෙන්නේ. පරන ඒකේ නම් තියනවා. අලුත් එකයි පරන කයි දෙකම එකම එන්ජින් එක.
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    Machan man laga ekk thibb 2009 model, used almost 4 yrs den masa 6 kata kalin dunna 23 lax kata dunne,, 40,000 km diwwe ,,

    wahene supiri machan ,,,,kisi awulak ne town eke 10-13 k petrol karanawa ,, dura yaddi outstation 18-21 k karanawa ,,,

    space eka pattatama thiyanawa kisima awula ne ,,,pitipasse seat eka poddak ussala thiyenne e hinda pitipassa poddak iissarahata wada uncomfotable but ok machan ,,,

    wahane ekama awulai thiyenne ,,,meke steering eka EPS mode enne ,, steering eka motarayakin run wenne ,,,,passo ekata thiyana awenika ledak thama steering rack eka dry wenawa e hinda 20,000 km walata serrayak rack eka ta greese gahanna one ekata Rs.2000 wage yanawa ,, eta amatharawa eps motor eke ledak awoth eka replace karanna weii ,, ekata 15,000k wage yaiii,, oka thama thiyana lede ,, wena ewanam mukuth ne ,,

    oka machan worthy wahanayak baya nethuwa ganin ,,, 2008,2009, 2010 wage ganin deddi awulak wenne nethi weiii
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    1127073d1360440398-got-my-new-ride-toyota-passo-ma-sha-allah-img_1508.jpg

    2004 වර්ෂන් එකේ නම් මෙහෙම අතින් ගියර් කඩන්න තියෙන්නේ මාර ලේසි ඒ සින් එක නිසා

    එයාර් BaG 2 එනවා නැවිගේෂන් සිස්ටම් JAPAN වලින් ආවා එක වැඩ කරේ නැ
     
    වටිනවා මචන් + රේප් දුන්නා උබට :)
     
    • Like
    Reactions: udaragun

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    සොහොන;19644336 said:
    1127073d1360440398-got-my-new-ride-toyota-passo-ma-sha-allah-img_1508.jpg

    2004 වර්ෂන් එකේ නම් මෙහෙම අතින් ගියර් කඩන්න තියෙන්නේ මාර ලේසි ඒ සින් එක නිසා

    එයාර් BaG 2 එනවා නැවිගේෂන් සිස්ටම් JAPAN වලින් ආවා එක වැඩ කරේ නැ

    ela ++
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අවුලක් නෑ බං.... හොඳට ඉඩ තියෙනවා... අත පය දිගෑරලා යන්න පුලුවන්... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සොහොන;19644186 said:
    මචන් අපේ ගෙදර පියාට තියනවා 2004 වර්ෂන් එක උපරිම සැප මචෝ හැබැයි ඔටෝ ගියර් එන්නේ ඒසී ඔෆ් කරලා ලීටරයකින් km 13 විතර දුවන්න පුළුවන් ඇතුලේ ගේමක් නැතුව 6 වාගේ ඔබන්න පුළුවන්

    ඉදියන් ජරාව වගේ පපඩම් වාගේ එබෙන්නේ නම් නැ මචෝ ඇක්සිඩන්ට් 3 විතර වුනා පොඩ්ඩයි බන් එබුනේ ගේමක් නැ එක හදා ගත්තා :lol:

    ඇල්ටෝ , පැන්ඩා වලට වඩා නම් 100 /100 හොදා
    :)

    6ක් යන්නේ කොහොමද බං..? :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Puluwan nam Hana version eka hoyala ganin. eka tikak market

    Tikak usa ekek nam drive karannei, tikak parissan weyan, coner eka penne nA goda welawata. kaha iri waladhi ehema drver side eken ena ekekwa penawa adui. frame eka nisa.

    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Girl use krnwa.. ;) worth the money ban.. pitipassen viva elite ekak awith happuwa.. :angry::angry::angry:

    elite eke engine eka passta gihin muna iwaretama iwarai.. Passo eke pitipasse door eka replace kala wade iwarai.. :P