IS TVS FLAME SR 125 GOOD BIKE

gsamanthasliit

Junior member
  • Aug 17, 2008
    34
    1
    8
    මචන්ලා මට TVS FLAME SR 125 බිකේ එකක් ගන්න හිතෙනවා . සමහරු කියනවා TVS bike අවුල් කියල TVS BIKE Use කරන අය පොඩ්ඩක් ටම ටමන්ගේ Bike ගැන කියන්නකෝ...
    Please.....
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mamath ahala thiyenawa mcho engine wala prashna enawa kiyala but aththada danne , but plastic kelinam wadi thama :S
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මචන්ලා මට TVS FLAME SR 125 බිකේ එකක් ගන්න හිතෙනවා . සමහරු කියනවා TVS bike අවුල් කියල TVS BIKE Use කරන අය පොඩ්ඩක් ටම ටමන්ගේ Bike ගැන කියන්නකෝ...
    Please.....

    මම නම් යුස් කරලා නෑ මගේ යාලුවෙක් ගාවත් තියෙනවා දැනටනම් අවුලක් නෑ