TVS RAIDER 125 බයික් එක ගැන මොකද කියන්නේ..?

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    114
    63
    Mahara
    TVS RAIDER 125 බයික් එක ගැන මොකද කියන්නේ..?

    මේක EFI සහ integrated Motor Generator එකක් self start වෙනුවට තියෙන නිසා සමහරු එක එක කතා කියනවා අවුරුදු 10ක් වත් අල්ලලා හිටින්නේ නෑ කියල. නමුත් මම නම් පුදගලිකව මේ තාක්ෂණය එනවට කැමති. මොකද හිතන්නේ. අනෙක මේකේ engine auto start/stop තියෙනවා.

    C8SqZC3r7BDcdPNNnF7D6S3BPqodExdzNbfnrisr.jpg
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,645
    18,692
    113
    Miami
    සංකීර්ණ වෙන්න වෙන්න ලෙඩ වැඩියි කරදර වැඩියි. වොරන්ටි පීරියඩ් එක ඉවර උනාම ඔය රටේ නැති අටමගලයක් දෙරිගැහිල ගිහිල්ලා කෑලි රටේ වත් හොයාගන්න නැති වෙලා බයික් එක දුවාගන්න බැරි උනාම තේරෙයි. දේසේ හැටියට වාසේ කියලා මෙච්චර කල් හොඳයි කියල ඔප්පු වෙලා තියෙන මොඩ්ල් එකක් ගනින්. සැප පහසුව වැඩි ABS එහෙම තියෙන එකක් නම් කමක් නෑ. ඒව නැතුව මේ රටේ නැති වැඩකට නැති මගුල්
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    114
    63
    Mahara
    සංකීර්ණ වෙන්න වෙන්න ලෙඩ වැඩියි කරදර වැඩියි. වොරන්ටි පීරියඩ් එක ඉවර උනාම ඔය රටේ නැති අටමගලයක් දෙරිගැහිල ගිහිල්ලා කෑලි රටේ වත් හොයාගන්න නැති වෙලා බයික් එක දුවාගන්න බැරි උනාම තේරෙයි. දේසේ හැටියට වාසේ කියලා මෙච්චර කල් හොඳයි කියල ඔප්පු වෙලා තියෙන මොඩ්ල් එකක් ගනින්. සැප පහසුව වැඩි ABS එහෙම තියෙන එකක් නම් කමක් නෑ. ඒව නැතුව මේ රටේ නැති වැඩකට නැති මගුල්
    ඉස්සරහට කොහොමත් EFI විතරයිනේ. carb තියෙන ඒවා හදන්න තහනම් නේද?

    Meheta avillada
    ඔව් විකුනන්න තියෙනවා
    ------ Post added on Oct 23, 2024 at 4:56 PM
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    7,514
    9,872
    113
    Brand new නේ අවුලක් නෑ ඉතින් අවුරුදු 5-6ක් යනකම්

    දැන් ඉතින් කොයිකත් EFI තමා බං. ඔය නාකි බාස් කාරයෝ හදාගන්න බැරුවම කියන පච
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,042
    1
    37,621
    113
    සංකීර්ණ වෙන්න වෙන්න ලෙඩ වැඩියි කරදර වැඩියි. වොරන්ටි පීරියඩ් එක ඉවර උනාම ඔය රටේ නැති අටමගලයක් දෙරිගැහිල ගිහිල්ලා කෑලි රටේ වත් හොයාගන්න නැති වෙලා බයික් එක දුවාගන්න බැරි උනාම තේරෙයි. දේසේ හැටියට වාසේ කියලා මෙච්චර කල් හොඳයි කියල ඔප්පු වෙලා තියෙන මොඩ්ල් එකක් ගනින්. සැප පහසුව වැඩි ABS එහෙම තියෙන එකක් නම් කමක් නෑ. ඒව නැතුව මේ රටේ නැති වැඩකට නැති මගුල්
    ඒ මදිවට සිලින්ර් හයේ එන්ජිමක් බයික් එකට හයි කරගෙන
    පිස්සු තමා

    8 එකක් හයි කරගනින්

    තොපි කියන බොරු අහල සුදු නෝනට වෙච්ච දේ... 😅

    කිසිම ගමනක් ඉස්සර වගේ යන්න බෑ මෙයාට, යන යන දවසට මේ හුචක්කුව කැඩෙනව

    • Like
    • Wow
    Reactions: Amith0424 and NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,645
    18,692
    113
    Miami
    ඉස්සරහට කොහොමත් EFI විතරයිනේ. carb තියෙන ඒවා හදන්න තහනම් නේද?
    emission නීති අනුව තමා. emissions වල රජයෙන් පනවන ස්ටෑන්ඩර්ඩ් එක තියාගන්න පුළුවන් නම් කාබ්ද efiද අදාල නෑ. ඕවා හොඳයි මොකක් හරි ප්‍රශ්නයක් එනකන්. උබ දැන් ඕකක් ගන්නවා. ඕක වැඩිය සෙල් වෙන මොඩ්ල් එකක් නෙමෙයි. ටීවීඑස් එකෙන් වොරන්ටි පීරියඩ් එක පහු උනාම ඔය මොඩ්ල් එක අතෑරලම දානවා, පාට්ස් ගෙන්නන එකත් නතර කරනවා. ඊට පස්සෙ ඔය කියන මොකක්ද ස්ටාට් ස්ටොප් මගුල ස්වර්ගස්ථ වෙනවා. අන්න දැන් උඹට තියෙනවා තල්ලු කරල ස්ටාට් කරන්න වෙන බයික් එකක්. ටික දවසක් ගිහිල්ලා efi යුනිට් එකටත් බඩු බනිස් වෙනවා. එතකොට ඉතින් පතෝල වැල් අරින්න තමා වෙන්නේ. අපාචි හරි මොකේ හරි පාට්ස් ගැලපෙනව නම් හොඳයි. හීරෝ හොණ්ඩා ග්ලැමර් කරිස්මා වලට ඉස්සර efi ආවා. 2006 වගේ ඉඳල මේ කියන්නෙ. ඒකෙ ත්‍රොට්ල් බොඩියයි ඉන්ජෙක්ටර් එකයි රුපියල් හැටදාහක් උනා. ඒවට නම් වෙන බයික් වල කාබ් එහෙම දාල හදාගත්ත නිසා අවුලක් උනේ නෑ. අමාරුවෙන් උපයගත්ත වටිනා ධනය එක්ක එක්ස්පෙරිමන්ට් කරන්න යන්න එපා. දැනටම මාකට් එකේ තියෙන proven reliable පාට්ස් තියෙන බයික් එකකට යන්න. අනික ඔය හරියන්නැත්නම් අතෑරල දාන වැඩේට ටීවීඑස් හරි දක්සයි.

    ඒ මදිවට සිලින්ර් හයේ එන්ජිමක් බයික් එකට හයි කරගෙන
    පිස්සු තමා

    8 එකක් හයි කරගනින්

    තොපි කියන බොරු අහල සුදු නෝනට වෙච්ච දේ... 😅

    කිසිම ගමනක් ඉස්සර වගේ යන්න බෑ මෙයාට, යන යන දවසට මේ හුචක්කුව කැඩෙනව

    ගොන් කතා කියන්නෙ නැතුව බලාපිය මේක. සුපර් බයික් එකක් කියන්නෙ මොකක්ද කියල ඉගෙනගනිං. නංගිගෙ ඉස්කූටිය වගේ එකක් නෙමෙයි.

    ඔය සුද්දිගෙ වීඩියෝ එක බලන්න වෙලා නෑ. මොකක්ද වෙලා තියෙන්නෙ කියල කියාපං කෙටියෙන්.
    ------ Post added on Oct 23, 2024 at 6:07 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,042
    1
    37,621
    113

    මුං බයික් එක පදින්නෙ නිකං එන්ජිමේ පවර් එක මුංගෙ ඇගේ පවර් එක වගේ අපිට පේන්න
    හැප්පිල කුඩු වෙලා තොලොංචි වෙලාම පල
    උඹට නෙමේ කිව්වෙ හරිය :love:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    10,766
    1
    7,461
    113
    -~උලක් උඩ-~
    ඔය සුද්දිගෙ වීඩියෝ එක බලන්න වෙලා නෑ. මොකක්ද වෙලා තියෙන්නෙ කියල කියාපං කෙටියෙන්.
    ------ Post added on Oct 23, 2024 at 6:07 PM
    ඔය සුද්දිගෙ වීඩියෝ මම බලනවා දැන් අවුරුදු 5 ක විතර ඉඳන්. ඔය කෙනා, ලෝකෙ වගේ පදින කෙනෙක්. කලින් පැද්දෙ හොන්ඩා 300 cc බයික් එකක්.මුලින්ම පැද්දෙ රෝයල් එන්ෆීල්ඩ් හිමාලයන් බයික් එකක්. මෙයා ඔය හෙන මිනිස්සු නැති පාරවල් වල , ඈත අෆ්‍රිකන් රටවල් වල යනවා. එතකොට එක එක ප්‍රශ්න ආවා. හොන්ඩා බයික් එකේ ඒබීස් වැඩකරන්නැතුව ගියා . සෙන්සර් ප්‍රශ්න ආවා. එතකොට ඒව හදන්න ඒරටවල මිනිස්සු දන්නෙ නෑ. එතකොට බයික් එක වැටුනොත් තනියෙන් උස්සන්න පුලුහන් වෙන්න ඕනෙ. දැන් ඊලඟ සීරීස් එක පටන් ගන්න යන්නෙ. දැන් ඔය ඉස්සෙල්ලා කීව ගැටලු එන්නැති හොඳ පවර් එකක් තියන බයික් එකක් ඔය හදන්නෙ. ඒකෙ සෙන්සර් නෑ . ඊ එෆ් අයි නෑ.. ඔක්කොම මැකැනිකල්
     
    ඔව් (y)

    මේ ඔයා දැක්ද කලු කරල වැස්සක් වහින්න එනව, අකුනු ගහන නිසා පාරෙ යන්නෙ නැතුව කැලේ ඇතුලට හරෝනව. ගිහින් නතර වෙලා කැලේ මැද ඉන්නව
    පට්ට විදියට අකුණු ගහනව
    ඒ වීඩියෝ එකනං මරු බං
    උඹ දැක්කද ඒක? අප්‍රිකාවෙ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    10,766
    1
    7,461
    113
    -~උලක් උඩ-~
    ඔව් (y)

    මේ ඔයා දැක්ද වහින වෙලාවක අකුනු ගහන නිසා පාරෙන් කැලේ ඇතුලට හරෝල ඇතුලට ගිහින් නතර වෙලා ඉන්නව
    පට්ට විදියට අකුණු ගහනව
    ඒ වීඩියෝ එකනං මරු බං
    උඹ දැක්කද ඒක? අප්‍රිකාවෙ
    ow
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,645
    18,692
    113
    Miami
    මුං බයික් එක පදින්නෙ නිකං එන්ජිමේ පවර් එක මුංගෙ ඇගේ පවර් එක වගේ අපිට පේන්න
    හැප්පිල කුඩු වෙලා තොලොංචි වෙලාම පල
    උඹට නෙමේ කිව්වෙ හරිය :love:
    මට කිව්වත් නැතත් ඒ කතාව මම පර්සනලි ගන්නවා. මොකද මේක මම පට්ටම ආදරේ බයික් එකක්. අනික බොහොම සීමිත ප්‍රමාණයක් තියෙන්නෙත් ලෝකේ. Japanese engineering at its finest.

    ඔය සුද්දිගෙ වීඩියෝ මම බලනවා දැන් අවුරුදු 5 ක විතර ඉඳන්. ඔය කෙනා, ලෝකෙ වගේ පදින කෙනෙක්. කලින් පැද්දෙ හොන්ඩා 300 cc බයික් එකක්.මුලින්ම පැද්දෙ රෝයල් එන්ෆීල්ඩ් හිමාලයන් බයික් එකක්. මෙයා ඔය හෙන මිනිස්සු නැති පාරවල් වල , ඈත අෆ්‍රිකන් රටවල් වල යනවා. එතකොට එක එක ප්‍රශ්න ආවා. හොන්ඩා බයික් එකේ ඒබීස් වැඩකරන්නැතුව ගියා . සෙන්සර් ප්‍රශ්න ආවා. එතකොට ඒව හදන්න ඒරටවල මිනිස්සු දන්නෙ නෑ. එතකොට බයික් එක වැටුනොත් තනියෙන් උස්සන්න පුලුහන් වෙන්න ඕනෙ. දැන් ඊලඟ සීරීස් එක පටන් ගන්න යන්නෙ. දැන් ඔය ඉස්සෙල්ලා කීව ගැටලු එන්නැති හොඳ පවර් එකක් තියන බයික් එකක් ඔය හදන්නෙ. ඒකෙ සෙන්සර් නෑ . ඊ එෆ් අයි නෑ.. ඔක්කොම මැකැනිකල්
    My point exactly. ඕනම යන්ත්‍රයක් රිලයබල් වෙන්න නම් මචං අවශ්ය වැඩේ කෙරෙන ගමන් උපරිම සරල වෙන්න ඕනේ. සංකීර්ණ ඉලෙක්ට්‍රොනික් පද්ධති එකතු වෙන්න වෙන්න ෆේල් වෙන්න පුලුවන් පොයින්ට්ස් වැඩි වෙනවා. ඇත්තටම අද තියෙන ඇඩ්වෙන්චර් ස්පෝට් බයික් ගොඩක් ඒවල බයික් එක පදින්නෙ මිනිහා නෙමෙයි කම්පියුටර්. එහෙම වැඩක් නෑ, මෑන් ඇන්ඩ් ද මැෂීන් කන්සෙප්ට් එක තමා මම නම් ප්‍රිෆර් කරන්නේ. බයික් එකේ උපරිම කන්ට්‍රෝල් එක තමන් සතු වෙන්න ඕනෙ. වැටුනත් ලෙලි ගියත් ඒක තමා අතේ. TENERE 700 කියන්නෙ ලෝකෙ ආපු හොඳම ඇඩ්වෙන්චර් බයික් එකක්. හොණ්ඩා Dominator 650, Africa twin ඕක එක්ක කරට කර. දැන් මං හිතන්නෙ අලුත් africa twin එකේ auto transmission එකකුත් එනවද කොහෙද :baffled::dull:
    ------ Post added on Oct 23, 2024 at 7:28 PM
     
    • Love
    • Like
    Reactions: jamiezue and NRTG

    සොරි :(