TVS RAIDER 125 බයික් එක ගැන මොකද කියන්නේ..?

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    114
    63
    Mahara
    TVS ganna epa ban hema paththenma fail bike ekak. Bajaj ewa comparatively durable.
    මේකට එකග නෑ. 100cc කාණ්ඩයේ සුපිරිම එක Metro එක. Ct100 ජරාව වගේ නෙමෙයි ගෙවන ගැන එක්ක පට්ට වටිනවා වගේම මාර stable. ඒව වගේම scooter වලින් wego සහ අලුතෙන් නම් Ntorq පට්ට. Bajaj නම් නම් විතරයි සේරම බයික් එකම වගේ copy එන්නේ 100/125 එවයි. අනෙත්ව නම් අවුලක් නෑ ලොකු ඒවා
     
    • Like
    Reactions: Chootyputha2014

    EON

    Well-known member
  • Nov 4, 2012
    2,723
    2,383
    113
    ඉන්දියන් බයික් වලින් ශේප් එකකට ආවේ YAMAHA FZ විතරයි මට නම්
    mata mathaka widiyata design and engineering kare jappo ekka set welane. ekai man hithanne oya bike eka goda giye
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,364
    1,878
    113
    මේකට එකග නෑ. 100cc කාණ්ඩයේ සුපිරිම එක Metro එක. Ct100 ජරාව වගේ නෙමෙයි ගෙවන ගැන එක්ක පට්ට වටිනවා වගේම මාර stable. ඒව වගේම scooter වලින් wego සහ අලුතෙන් නම් Ntorq පට්ට. Bajaj නම් නම් විතරයි සේරම බයික් එකම වගේ copy එන්නේ 100/125 එවයි. අනෙත්ව නම් අවුලක් නෑ ලොකු ඒවා
    Metro gena idea ekak Naha. 2007 Discover 125 , ita passe TVS Flame , Discover ST 125, Honda Dio, Platina 100ES. Oya bike okkoma maintain karala padala thiyenawa. TVS Flame eka Thama ethana thibuna awulma bike eka. Silencer eka malakda kawa 2 years yanna kalin. 75,000km yaddi bike eka hack wela. My personal experience
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    4,915
    5,529
    113
    ඉන්දියන් බයික් වලින් ශේප් එකකට ආවේ YAMAHA FZ විතරයි මට නම්
    කොල්ලොන්ට සෙට් වෙන්නේ fz එක.ඒත් ඉන්දියාවෙන් ආව හොඳම රිලයබල් බයික් එක Honda Unicorn එක.2004 ඉඳන් ඩිසයින් එක වෙනස් නොකර අද වෙනකන් ඉන්දියාවේ නිශ්පාදනය වෙන එකම බයික් එක.
     
    • Like
    Reactions: nipunahasanka

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    Ai bn indian bike wala tyres hena podi ?
    1729831049465.png


    මේ ගානවත් ටයර් එක තියෙන්න ඕනේ
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,943
    2,776
    113
    මේකට එකග නෑ. 100cc කාණ්ඩයේ සුපිරිම එක Metro එක. Ct100 ජරාව වගේ නෙමෙයි ගෙවන ගැන එක්ක පට්ට වටිනවා වගේම මාර stable. ඒව වගේම scooter වලින් wego සහ අලුතෙන් නම් Ntorq පට්ට. Bajaj නම් නම් විතරයි සේරම බයික් එකම වගේ copy එන්නේ 100/125 එවයි. අනෙත්ව නම් අවුලක් නෑ ලොකු ඒවා
    Ntorq eka marama demand akak tinawa dan brand new akanam..

    RAIDER 125 ekath dan parawal wala godak tinawa penawa:)