ISDN video phones ලංකාවට ආවෙ නැත්තේ ඇයි?

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අපේ තාත්තගේ පරණ ෆයිල්ස් වගයක් අදිනකොට ෆයිල් එකක් හම්බුනා, ඒගොල්ලො 2000 දී ජපානෙ ගිහින් ගත්තු ට්‍රේනින්ග් එකක් ගැන. ඒකේ ISDN Video ඵෝන් ගැන තියනවා . ඒ තාක්ෂනෙන් තමයි ඒගොල්ලොන්ට එහෙදි ලෙක්චර්ස් දීලා තියෙන්නේ.
    20210409-152347-mfnr.jpg

    20210409-152653-mfnr.jpg

    20210409-152554-mfnr.jpg

    20210409-223007-mfnr.jpg

    20210409-223150-mfnr.jpg
     
    Last edited:

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ISDN කියන්නේ Integrated services Digital Network....

    ISDN වර්ග දෙකක් තියනවා Narrowband ISDN සහ Broadband ISDN කියලා...

    Telephone network එක ගත්තහම Access Network, Junction Network සහ Trunk Network කියලා තුනක් තියනවා....

    එකේ subscribers ඉන්නේ Access Network, ඒ කියන්නේ අපි පාවිච්චි කරන දුරකථන, Cross connection cabinet එක සහ MDF (main distribution Frame) එකිනෙකා connect වෙන්නේ copper කම්බි වලින්...

    Trunk Network එක කියන්නේ High Capacity voice channel super highway එක ...අපේ රටේ මේ ඊයේ පෙරේදා තමයි...optical fiber වලට මරු උනේ...එතකන් තිබ්බේ copper wires ....

    Broadband ISDN තාක්ෂණය bearer networkඑකේ දුවන්න optical fiber තියෙන්න ඕනේ....

    අනික අපේ රටේ 2010 වගේ වෙනකම් එහෙම High Capacity Demand එකක් තිබ්බේ නෑ....
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ISDN was commercial failure 🙂
    ස්කයිප් ද සාර්ථක? එහෙම නැත්තං Apple ටෝක් ද?

    ISDN කියන්නේ Integrated services Digital Network....

    ISDN වර්ග දෙකක් තියනවා Narrowband ISDN සහ Broadband ISDN කියලා...

    Telephone network එක ගත්තහම Access Network, Junction Network සහ Trunk Network කියලා තුනක් තියනවා....

    එකේ subscribers ඉන්නේ Access Network, ඒ කියන්නේ අපි පාවිච්චි කරන දුරකථන, Cross connection cabinet එක සහ MDF (main distribution Frame) එකිනෙකා connect වෙන්නේ copper කම්බි වලින්...

    Trunk Network එක කියන්නේ High Capacity voice channel super highway එක ...අපේ රටේ මේ ඊයේ පෙරේදා තමයි...optical fiber වලට මරු උනේ...එතකන් තිබ්බේ copper wires ....

    Broadband ISDN තාක්ෂණය bearer networkඑකේ දුවන්න optical fiber තියෙන්න ඕනේ....

    අනික අපේ රටේ 2010 වගේ වෙනකම් එහෙම High Capacity Demand එකක් තිබ්බේ නෑ....
    මටනං හිතෙන්නේ ටෙලිකොම් එක මැලේසියාවට දුන්නට පස්සේ වැඩේ අල උනා කියලා. මේවා ටෙලිකොම් එකටත් එන්න තමයි තිබිලා තියෙන්නේ. ස්මාර්ට්පෝන් ආවත් තාම ටෙලිකොම් එකට පී.ඊ.ඕ.ටීවී , ADSL හරියට දීගන්න බෑනේ?
    ------ Post added on Apr 9, 2021 at 4:11 PM
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මම මේකෙ reveiw එකක් බලල තියනව. මේක practically වැදගත් වෙච්ච දෙයක් නෙමෙයි. picture quality refresh rate එහෙම සෑහෙන්න අඩුයි.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Typically ISDN tech eka 3G UMTS wage Circuit nisa saha line bandwidth eka adu nisa DSL eeta wada worth. Mokada DSL packet based saha bandwidth eka wadie.

    Ow Skype hondai godak eeta wada.
    ඒත් මේක වයසක මනුස්සයෙක්ට පාවිච්චි කරන්න ලේසියි, Zoom එක එහෙම ලේසිනෑ , සමහර රටවල්වල Viber, Imo, Whatsapp තහනම කරලා තියනවා.
     
    • Like
    Reactions: windows_ubuntu

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මේක කමෙට් කියෙවහම තේරෙනවා ගොඩක් අයට Telecommunication ගැන තියන අවබෝධය nil කියලා....

    අද තියන vaber, skype වගේ ඒවා ISDN එක්ක සසදන්න බෑ....

    මොකද ඒවා ISO OSI 7 ලේයෙර් model එකේ run කරන්නේ upper layer එකේ ...

    ISDN run කරන්නේ lower layers වල.

    අද තියන TCP/IP එක ISDN වලට වඩා හාත්පසම වෙනස් ....

    අනික් ISDN run කරන්න Access network එක Digital වෙන්න ඕනෑ...

    ලංකාවේ PSTN එකේ Access network එක තනිකරම Analogue ...මේ දැන් තමයි Digital කරගෙන යන්නේ...
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඒත් මේක වයසක මනුස්සයෙක්ට පාවිච්චි කරන්න ලේසියි, Zoom එක එහෙම ලේසිනෑ , සමහර රටවල්වල Viber, Imo, Whatsapp තහනම කරලා තියනවා.
    IP Phone ave ekata eth normal customers lata ekath fail una, Complete ISDN network 1k hadanna yana wiyadamata sapekshawa return eka kisima therumak na. ISDN video call 3gp taramwath quality na. Onenm LTE network walath number eka gahala native video calling facility eka denna puluwan. Aka ViLTE
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මේක කමෙට් කියෙවහම තේරෙනවා ගොඩක් අයට Telecommunication ගැන තියන අවබෝධය nil කියලා....

    අද තියන vaber, skype වගේ ඒවා ISDN එක්ක සසදන්න බෑ....

    මොකද ඒවා ISO OSI 7 ලේයෙර් model එකේ run කරන්නේ upper layer එකේ ...

    ISDN run කරන්නේ lower layers වල.

    අද තියන TCP/IP එක ISDN වලට වඩා හාත්පසම වෙනස් ....

    අනික් ISDN run කරන්න Access network එක Digital වෙන්න ඕනෑ...

    ලංකාවේ PSTN එකේ Access network එක තනිකරම Analogue ...මේ දැන් තමයි Digital කරගෙන යන්නේ...
    මම අහන්නේ ජපානය වගේ රටක මේ තාක්ෂණේ පාවිච්චි කරන්නෙ ඒකෙන් මිනිස්සුන්ට හානියක් නැතිවෙන්න ඕනේ නේ? ලංකාවේ ටී.ආර්. සී එකෙන් කියලා තියනවා මිනිස්සුන්ට Cancer හැදෙන්න පුලුවං කියලා 3G,4G,5G වලින්. අනික Skype වගේ 3ර්ඩ් පාටි App කොමිස්ම් වල, උසාවි වල , හමුදාවේ පාවිච්චි කරන එක ලොකු ජයග්‍රහණයක් වගේ මීඩියා වල පෙන්නනවා. https://www.quora.com/What-is-ISDN
    මේකේ කියලා තියන හැටියට ඩ්ජිටල් ඕනේ නෑ, ස්පීඩ් එක අඩුයි හැබැයි.
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මේක කමෙට් කියෙවහම තේරෙනවා ගොඩක් අයට Telecommunication ගැන තියන අවබෝධය nil කියලා....

    අද තියන vaber, skype වගේ ඒවා ISDN එක්ක සසදන්න බෑ....

    මොකද ඒවා ISO OSI 7 ලේයෙර් model එකේ run කරන්නේ upper layer එකේ ...

    ISDN run කරන්නේ lower layers වල.

    අද තියන TCP/IP එක ISDN වලට වඩා හාත්පසම වෙනස් ....

    අනික් ISDN run කරන්න Access network එක Digital වෙන්න ඕනෑ...

    ලංකාවේ PSTN එකේ Access network එක තනිකරම Analogue ...මේ දැන් තමයි Digital කරගෙන යන්නේ...
    Oya kiyana eka therenawa machan, eth Digital PSTN 1k financially viable wune nane bn majority countries wala.

    Then why not simply use open source technology?

    මම අහන්නේ ජපානය වගේ රටක මේ තාක්ෂණේ පාවිච්චි කරන්නෙ ඒකෙන් මිනිස්සුන්ට හානියක් නැතිවෙන්න ඕනේ නේ? අනික Skype වගේ 3ර්ඩ් පාටි App කොමිස්ම් වල, උසාවි වල , හමුදාවේ පාවිච්චි කරන එක ලොකු ජයග්‍රහණයක් වගේ මීඩියා වල පෙන්නනවා.
    ------ Post added on Apr 9, 2021 at 4:52 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අපේ තාත්තගේ පරණ ෆයිල්ස් වගයක් අදිනකොට ෆයිල් එකක් හම්බුනා, ඒගොල්ලො 2000 දී ජපානෙ ගිහින් ගත්තු ට්‍රේනින්ග් එකක් ගැන. ඒකේ ISDN Video ඵෝන් ගැන තියනවා . ඒ තාක්ෂනෙන් තමයි ඒගොල්ලොන්ට එහෙදි ලෙක්චර්ස් දීලා තියෙන්නේ.
    20210409-152347-mfnr.jpg

    20210409-152653-mfnr.jpg

    20210409-152554-mfnr.jpg

    20210409-223007-mfnr.jpg

    20210409-223150-mfnr.jpg
    NTT මුන් තමා ඉස්සර slt එකේ කොටස් අරන් හිටියේ
     
    • Like
    Reactions: DjAtrocity

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    NTT මුන් තමා ඉස්සර slt එකේ කොටස් අරන් හිටියේ
    ටෙලිකොම් එක ජපානෙන් මොනිටර් කරා කියන්නේ ඒකාලේ හොඳ ප්‍රමිතියක් තිබිලා තියනවා. ඡන්ඩ්‍රිකාට බැන්නට එයාගේ කාලේ සේවා අංශ හොඳයි. මහින්ද ඇවිල්ලා හොරුන්ට, ගොඩයන්න පුලුවං විදියට තමයි කොමිස් ගහලා වැඩකලේ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ටෙලිකොම් එක ජපානෙන් මොනිටර් කරා කියන්නේ ඒකාලේ හොඳ ප්‍රමිතියක් තිබිලා තියනවා. ඡන්ඩ්‍රිකාට බැන්නට එයාගේ කාලේ සේවා අංශ හොඳයි. මහින්ද ඇවිල්ලා හොරුන්ට, ගොඩයන්න පුලුවං විදියට තමයි කොමිස් ගහලා වැඩකලේ.
    අනිවා. මාත් ඒ කාලේ slt1 මැලෙසියවට දෙනවට අකමැත්තෙන් හිටියෙ

    මාත් රටේ දෙවල් පිටට විකුනන එකට විරුද්දයි. ඒත් sri lankan airlines එක උනත් emirates ලා කරද්දි profit තිබ්බනෙ
     
    • Like
    Reactions: DjAtrocity

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අනිවා. මාත් ඒ කාලේ slt1 මැලෙසියවට දෙනවට අකමැත්තෙන් හිටියෙ

    මාත් රටේ දෙවල් පිටට විකුනන එකට විරුද්දයි. ඒත් sri lankan airlines එක උනත් emirates ලා කරද්දි profit තිබ්බනෙ
    එමිරේට්ස් ගියාට පස්සේ වෙන්න ඇති එයාබස් වංචාව කලේ.
    මැලේසියාවට දුන්නෙ ටෙලිකොම් එක ව්තරක් නෙවෙයි ඩයලොග් එකට ලීස්ඩ් ලයින්ස්, ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලා , ටවර්ස් හිටං දුන්නා, උන් දැන් කරට කර ඉන්නවා, ටෙලිකොම් මොබිටෙල් කාරයො හවුල් කරගෙන ගේම ගහන්න හදනවා.
     
    • Like
    Reactions: windows_ubuntu