ISIS නානලත් යුක්‍රේන්වල..

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,982
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Joe Biden Reaction GIF by GIPHY News
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,637
    11,390
    113
    හඳට කිට්ටුව

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    කුලියට එනවා ඇති
    උන් කොහොමත් ඇමරිකාවෙන් හදපු එකක් කියනවනෙ
    මේ විදිහට සහරාන් isis කිව්වත් ok මොකද උනුත් වෙන එකෙක්ගේ ඔර්දරේට නේ බෝම්බ ගැහුවේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හරිනේ බං ඉතිං..ISIS අැමරිකන් කට්ටියනේ ලෝකෙට පේන්න බොරුවට මරාගත්තට..:D
    සෝවියට්-ඇෆ්ගන් යුද්දේ කාලේ ඉදලා එක එක නම් වලින් එන්නේ එකම සෙට් එක තමයි ඉතින්.නම විතරයි වෙනස්.

    2001 ඇෆ්ගන් වලට පැන්නා.2003 ඉරාකෙට රිංගුවා... අල්ලපු රට සිරියාව.. සිරියාවට රිංගන්න කාරණයක් නැතුව ඉද්දී ඉරාකයේ හිටිය ISIS උන් ටික සිරියාවට රිංගුවා.. අන්න අංකල් සෑම්ට නිදහසට කාරණයක් ලැබුනා.සිරියාව ත්‍රස්තවාදීන්ගෙන් බේරගන්න කියලා සිරියාවට රිංගුවා,කෑම්ප් ටිකක් අටෝ ගත්තා..දැන් ඉතින් දුම්මල ගහලා වත් පන්නන්න බෑ ...2011 ට කලින් තිබ්බ සිරියාව ආයේ දකින්න ලැබෙන්නේ නෑ ඉතින්.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    සෑම් අංකල්ගේ Freedom Fighters ආපු දුරක්...





    රුසියන් disinformation/propaganda කියන්න එපා ඔන්න නේටෝ ෆෑන්ස්ලා.උබලාගේම චැනල් එකකින් දාලා තියෙන්නේ


    ISIS කාරයොයි , නාසි උනුයි, නාකි බයිඩායි. ඒ අස්සේ Canada PM පොන්ස්ලුත් ආතල් දෙනවා .
    ප්‍රභා හිටියනම් ඕකාවත් ජෝකරයා ගෙන්න ගන්නවා.




    Uncut Version. :baffled:

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ISIS කාරයොයි , නාසි උනුයි, නාකි බයිඩායි. ඒ අස්සේ Canada PM පොන්ස්ලුත් ආතල් දෙනවා .
    ප්‍රභා හිටියනම් ඕකාවත් ජෝකරයා ගෙන්න ගන්නවා.





    Uncut Version. :baffled:


    සැර අත් පුඩියක් වැදුනා SS ඩයල් එකට..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    IS IS da nettan armour eka vitharada?
    ලෝකෙම දන්න ත්‍රස්තවාදී කණ්ඩායමකගේ පැච් එක ගහගෙන ඉන්නේ අහවල් එකටද ?

    ඔය පලවෙනි වතාව නෙමෙයි නේ රෙකෝඩ් වුන..








    මුන් කුලී හමුදාවක්.ඇෆ්ගන්,බෝල්කන්,චෙච්නියා.. වල වෙන වෙන නම් වලින් පාවිච්චි කලෙත් මුන් තමයි.