..::[ISIS සටන්කරුවන්ගේ මාරයා වූ යුවතිය(Lady Death Sniper)]::..

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :D ඔව් බන් ඉරාන් ගෑනු කොහොමත් ලස්සනයි නේ :yes:
    සිරාවටම මචන් කොච්චර අව්වෙ බැහැල යුද්ධ කරත් එයාලගෙ ලස්සන නැති කරන්න මොන යකාටවත් බෑ. ඔය රටවල් ISIS කාරයින්ගෙන් බේරිලා තියෙන්නෙ උන්ගෙ ගෑනුන්ගෙ තියන හයියට වෙන මොනාටවත් නෙමේ මචන්. ඒකට බලපන් ලංකාවෙ වැදිරියි මේකප් තට්ටු ගානක් දාල සීතල කාමර ඇතුළෙම ඉදලත් මේ කුර්දි වල අව්වෙ කර වෙන කෙල්ලන්ගෙ ලස්සනට කිට්ටු කරන්න බෑ. මන් ආසම කෙල්ලො ටිකක් තමා මචන් මේ ඉන්නෙ. අනිත් එක ලංකාවෙත් ලොකු යුද්ධයක් කරා. අපේ ආමි එකෙත් කෙල්ලො ටික දෙනෙක් හරි හිටිය. ඒත් උන් යුද්ධෙ කියන්නෙ මොකද්ද කියල ඇහැට දැකල නැතුව ඇති. අපේ ආමි එකේ කෙල්ලන්ට කිසිම බරපතල වැඩක් නෑ නිකන් ඔෆිස් එකක වැඩ කරනව වගේ තියන එකම වෙනස ගෙදර යන්නෙ වෙන්නෙ නැති එක විතරයි.
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    සිරාවට බන් එක නම් ඇත්ත :yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සිරාවට බන් එක නම් ඇත්ත :yes::yes:
    ලංකාවෙ ගොන් ගෑනුන්ට කඩේ යන එලකිරියෙ ඉන්න අනාථයො ටිකට රිදෙයි. ඒත් උන්ට කියන්නවත් දෙයක් නෑ මෙහෙම ත්‍රෙඩ් එකෙක් දැම්මම. මම නම් මචන් ඇත්තටම කැමතියි මෙහෙම ත්‍රෙඩ් දානවට. පුළුවන් තරම් මේ කෙල්ලො ගැන දාපන් මචන්. අනිත් උන් කරන්නෙ මන් කියන ඒවට රෙප් කපන එක විතරයි. කොච්චර මගෙ රෙප් කැපුවත් සුපිරි කෙල්ලො සුපිරිම තමා. ලංකාවෙ කම්මැලි වැදිරියො ටික වැදිරියොම තමා.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    IS ත්‍රස්තවාදීන්ට එරෙහිව මරාගෙන මැරෙන කුර්දි සෙබළියන්

    ත්‍රස්තවාදීන් විසින් අනුගමනය කරන මරාගෙන මැරෙන ප්‍රහාරම ඔවුන්ට විරුද්ධවද භාවිතා කිරීම පිලිබඳව ඉරාකයෙන් වාර්තා වේ. මෙහි පළමු ප්‍රහාරය කුර්දි මහජන ආරක්ෂක හමදාවේ කාන්තා බලකායේ අණදෙන නිළධාරිනියක් විසින් සිදු කර තිබේ. සිරියානු දේශ සිමාව ආශ්‍රිත Kobane නම් වූ නගරයකදී IS ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදීන් පිරිසක් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල කර තිබේ. ග්‍රෙනේඩ් බෝමබයක් පුපුරුවාගෙන මියගිය අදාල සෙබළිය සමග ත්‍රස්තවාදීන් කීප දෙනෙකුද මියගොස් තිබේ.
    මීට පෙරද ත්‍රස්තවාදීට අසුවීමට පෙර අවසාන උණ්ඩයෙන් වෙඩි තබාගෙන මිය ගිය කුර්දි සෙබළියක් පිලිබඳව වූ පුවතක් සමාජ ජාල අතර වේගයෙන් පැතිර ගොස් තිබිණි. ට්විටර් පණිවිඩයකින් ඇය පවසා ඇත්තේ “අපි බය නෑ. අවසානය තෙක් අපි සටන් කරනවා. ඒ වගේම අල්ලාගන්න ඉස්සරලා අපි පුපුරුවා ගන්නවා” යනුවෙනි.
    දිනෙන් දින උත්සන්න වන IS ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර සඳහා මුහුණ දීමට තරම් ශක්තිමත් අවි ආයුධ හෝ පිරිස් බලයක් නොමැති නිසා කුර්දි හමුදාවන් ඉතාමත් අපහසු තත්වයකට පත්වී සිටී. කලින් ඇමරිකාව විසින් රහසිගතව දෙන ලද සහ ඉරාක හමුදාවෙන් පැහැර ගන්නා ලද නවීන බර අවි වලින් සන්නද්ධ IS ත්‍රස්තවාදීන් මේ වන විට සිරියාවේ සහ ඉරාකයේ නගර එකින් එක අත්පත් කරගනිමින් සිටිති. ඔවුන්ට එරෙහිව සටන් කිරීම සඳහා ආයුධ ඉල්ලූ කුර්දි හමුදාවට ඇමරිකාවෙන් සහ යුරෝපයෙන් ලැබුනේ සරල සැහැල්ලු ආයුධ පමණි.
    IS ත්‍රස්තවාදීන් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට ඇමරිකාවට අවශ්‍ය නොවන බවත් එය උපයෝගී කරගෙන මැදපෙරදිග තම බලය පැතිරවීම එකම අරමුණ බවත් පැහැදිලිව පෙනෙන කරුණකි. එක් දේශපාලන විචාරකයෙක් වරක් පවසා තිබුණේ IS ත්‍රස්තවාදීන් යනු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පාබල සෙබළුන් කොටසක් පමණක් බවයි.
    http://www.lankatruth.com/si/?p=11792
     
    :D:D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මරුසිරා;21286214 said:
    ලංකාවේ පියරු බබාල කැලේ :love::love::love:
    කෝටු පාරක් වදිනකොට අඩන ගෑනුනෙ බන් ලංකාවෙ ආමි එකේ ඉන්නෙ. ඔය ඊශ්‍රායල් කුර්දි ආමි එකේ කෙල්ලන්ට දෙන ට්‍රනින් එක අපේ උන්ට දුන්නනම් ලංකාවෙ ආමි එකේ කෙල්ලො හොයන්න වෙන්නෙ නෑ. ඒකෙ කෙල්ලන්ට දෙන පනිශ්මන්ට් අපේ උන්ට දරාගන්න බෑ මේ පොඩි පනිශ්මන්ට් වලට අඩන ගෑනුන්ට.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,155
    113
    අනේ සුදු මැනිකෙ කරන දෙයක් පරිස්සමෙන්