..::[ISIS සටන්කරුවන්ගේ මාරයා වූ යුවතිය(Lady Death Sniper)]::..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,776
    28,155
    113
    කෝටු පාරක් වදිනකොට අඩන ගෑනුනෙ බන් ලංකාවෙ ආමි එකේ ඉන්නෙ. ඔය ඊශ්‍රායල් කුර්දි ආමි එකේ කෙල්ලන්ට දෙන ට්‍රනින් එක අපේ උන්ට දුන්නනම් ලංකාවෙ ආමි එකේ කෙල්ලො හොයන්න වෙන්නෙ නෑ. ඒකෙ කෙල්ලන්ට දෙන පනිශ්මන්ට් අපේ උන්ට දරාගන්න බෑ මේ පොඩි පනිශ්මන්ට් වලට අඩන ගෑනුන්ට.

    අනේ ඉතින් ඔච්චර පොර ටෝක් දෙනකන් උඹ ගිහින් යුද්ද කරපන්කො..මුට ලන්කාවේ ගෑනු ටිකක් රබර් පයියක් දාලා ඇරලද කොහෙද
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනේ ඉතින් ඔච්චර පොර ටෝක් දෙනකන් උඹ ගිහින් යුද්ද කරපන්කො..මුට ලන්කාවේ ගෑනු ටිකක් රබර් පයියක් දාලා ඇරලද කොහෙද
    මන් ඇත්ත කතා කරන එකෙක්. හරි උඹ මට මේක කියපන් උඹ හිතනවද ඔය කුර්දි කෙල්ලො කරන වීරකම කරන්න පුලුවන් එක කෙල්ලෙක් ලංකාවෙ ඉන්නව කියල. ඇත්ත අති සැටියෙන් දැකපන්. මන් මෙතන දාල තියෙන්නෙ ඔක්කොම ඇත්තනෙ. කුර්දි කෙල්ලො පපුවට වෙඩි උණ්ඩ කන්න බය නෑ. ලංකාවෙ කෙල්ලො පස්ස පැත්තට කෝටු පාරක් වැදුනම අඩනව. මේ වෙනසවත් තේරුම් ගන්න බැරිද?
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    reputation_neg.gif
    ..::[ISIS සටන්කරුවන්ගේ... 02-26-2017 08:40 AM ammata hukaganin higanna - allah
    මම හම්බයෙක් නෙමේ බූරුවො. උඹලට කොච්චර රිදිල මගෙ රෙප් කැපුවත් ඇත්ත වෙනස් වෙන්නෙ නෑ.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අනේ ඉතින් ඔච්චර පොර ටෝක් දෙනකන් උඹ ගිහින් යුද්ද කරපන්කො..මුට ලන්කාවේ ගෑනු ටිකක් රබර් පයියක් දාලා ඇරලද කොහෙද

    :lol: සිරා ටෝක් එක