ඕක මොකක්ද බන් - ත්රස්තවාදෙට සහය දීපු පාර්ලිමේන්තු වේ ඉන්න මුස්ලිම් ඇමතිවරු හැම ආණ්ඩුවේම ඉඳලා තියෙනවානේ.
ඔන්න පොහොට්ටුවේ කෙරුවාව. ඊළඟ පාර ගෝඨා පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලලා මුන් එළවයි නේද?![]()
ඉස්ලාම් අන්තවාදය බූවල්ලෙක් වෙලා හැම දේශපාලන පක්ෂයක්ම, රාජ්ය ආයතනයක්ම ආක්රමණය කරලයි තියෙන්නේ... අපි ඒක තේරුම් ගන්න තරම් බුද්ධිමත් වෙන්න ඕන.. උඹල එක එකාට ඇගිල්ල දික් කරගන්නේ නැතිව මේ බූවල්ලගේ අඩු කපන්න ට්රයි කරපල්ලා.... දේශපාලන වහල්ලූ වෙන්න එපා....
බම්ප්
හෙඩිම - "පොහොට්ටුවේ තවත් සාමාජිකයෙක් සැක පිට අත් අඩංගුවට! ගැටුම් වලට සම්බන්ධ අයගෙන් 92.456%ක් පොහොට්ටුවේ ඡන්ද දායකයින්"
බොඩිය - "පොහොට්ටුවේ මන්ත්රීගේ වඳ පුංචි අම්ම බැඳල ඉන්න මනුස්සයගෙ මල්ලිගෙ පුතා බැඳල ඉන්න ගෑණිගෙ අක්කගෙ මනුස්සයගෙ මස්සිනාගෙ වාහනේ රෙන්ට් කරපු තැන වැඩ කරපු එකෙක් සැක පිට අත් අඩංගුවට අරගෙන."
ඊබ්රහිම් හජ්ජියාර් ජාතික ලයිස්තුවට දාල අනුර ලොක්ක මුන්ට කරපු හදියක්. වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපා මෙහෙම දේවල්.



පුක මූට්ටු වෙලා නේ ලොක්කා.. කියන්නේ මොනාද කියලා හිතාගන්නත් බෑ නෙහ්![]()
පොහොට්ටු පරයන්ගෙ, ගූන්පී උන්ගෙ බොරුව කලින්ම තේරුම් අරන් නේ තිබුනෙ.ජෙප්පොන්ගෙ බොරුව මේ පාර තමා සාක්ෂි එක්ක එළියට ආවෙ. ලොකු දෙයක් ඒක. ඊළඟ චන්දෙට කලින් දැනගත්තු එක.
![]()