ISIS සබඳතා පැවැත්වූ, මහින්දගේ සංවිධායක,

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉස්ලාම් අන්තවාදය බූවල්ලෙක් වෙලා හැම දේශපාලන පක්ෂයක්ම, රාජ්‍ය ආයතනයක්ම ආක‍්‍රමණය කරලයි තියෙන්නේ... අපි ඒක තේරුම් ගන්න තරම් බුද්ධිමත් වෙන්න ඕන.. උඹල එක එකාට ඇගිල්ල දික් කරගන්නේ නැතිව මේ බූවල්ලගේ අඩු කපන්න ට‍්‍රයි කරපල්ලා.... දේශපාලන වහල්ලූ වෙන්න එපා....​
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සරත් ෆොන්සෙකා එයා පාර්ලිමේන්තුවෙදි අන්තිමට කරපු කතාවෙදි කිව්වා එයාව මරන්න හදපු වැඩේට, එයාට අවුරුදු ගානක් තිස්සෙ කෑම හදපු එකත් සම්බන්දයි කියලා.

    ඉතින් පොර අහන්නේ අර කුක් වෙන කාව හරි මරන සීන් එකට සම්බන්ධ වුනා නම් පොරවත් සැක කරනවද කියලා.

    රනිල්, මහින්ද, ගෝටා තියා සරත් ෆොන්සෙකා උනත් උන්ගේ පොලිටිකල් කැප්ම්පේන්ස්වලට කෝටි ගනන් සල්ලි දීලා සපෝට් කරන එවුන්ගේ පැටිකිරිය හොය හොය ඉන්නේ නෑ බන්.
     
    Last edited:

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    ඕක මොකක්ද බන් - ත්‍රස්තවාදෙට සහය දීපු පාර්ලිමේන්තු වේ ඉන්න මුස්ලිම් ඇමතිවරු හැම ආණ්ඩුවේම ඉඳලා තියෙනවානේ.

    ඔන්න පොහොට්ටුවේ කෙරුවාව. ඊළඟ පාර ගෝඨා පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලලා මුන් එළවයි නේද? :rofl::sorry::sorry:

    ඉස්ලාම් අන්තවාදය බූවල්ලෙක් වෙලා හැම දේශපාලන පක්ෂයක්ම, රාජ්‍ය ආයතනයක්ම ආක‍්‍රමණය කරලයි තියෙන්නේ... අපි ඒක තේරුම් ගන්න තරම් බුද්ධිමත් වෙන්න ඕන.. උඹල එක එකාට ඇගිල්ල දික් කරගන්නේ නැතිව මේ බූවල්ලගේ අඩු කපන්න ට‍්‍රයි කරපල්ලා.... දේශපාලන වහල්ලූ වෙන්න එපා....​

    සිංහල බෞද්ධයන්ට තවම ඉතිරි වෙලා තියෙන්නේ ඡන්ද බලය විතරමයි.වෙන කොහෙවත් සිංහලයට බලයක් නෑ..
    දැන්නම් නොදන්න දෙයියා හොඳයි කියලත් හිතෙනවා මේ යක්කුන්ට වඩා..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බම්ප්

    හෙඩිම - "පොහොට්ටුවේ තවත් සාමාජිකයෙක් සැක පිට අත් අඩංගුවට! ගැටුම් වලට සම්බන්ධ අයගෙන් 92.456%ක් පොහොට්ටුවේ ඡන්ද දායකයින්"

    බොඩිය - "පොහොට්ටුවේ මන්ත්‍රීගේ වඳ පුංචි අම්ම බැඳල ඉන්න මනුස්සයගෙ මල්ලිගෙ පුතා බැඳල ඉන්න ගෑණිගෙ අක්කගෙ මනුස්සයගෙ මස්සිනාගෙ වාහනේ රෙන්ට් කරපු තැන වැඩ කරපු එකෙක් සැක පිට අත් අඩංගුවට අරගෙන."

    ඊබ්‍රහිම් හජ්ජියාර් ජාතික ලයිස්තුවට දාල අනුර ලොක්ක මුන්ට කරපු හදියක්. වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපා මෙහෙම දේවල්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    හෙඩිම - "පොහොට්ටුවේ තවත් සාමාජිකයෙක් සැක පිට අත් අඩංගුවට! ගැටුම් වලට සම්බන්ධ අයගෙන් 92.456%ක් පොහොට්ටුවේ ඡන්ද දායකයින්"

    බොඩිය - "පොහොට්ටුවේ මන්ත්‍රීගේ වඳ පුංචි අම්ම බැඳල ඉන්න මනුස්සයගෙ මල්ලිගෙ පුතා බැඳල ඉන්න ගෑණිගෙ අක්කගෙ මනුස්සයගෙ මස්සිනාගෙ වාහනේ රෙන්ට් කරපු තැන වැඩ කරපු එකෙක් සැක පිට අත් අඩංගුවට අරගෙන."

    ඊබ්‍රහිම් හජ්ජියාර් ජාතික ලයිස්තුවට දාල අනුර ලොක්ක මුන්ට කරපු හදියක්. වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපා මෙහෙම දේවල්.

    පුක මූට්ටු වෙලා නේ ලොක්කා.. කියන්නේ මොනාද කියලා හිතාගන්නත් බෑ නෙහ් :lol::lol::lol:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,412
    234
    63
    බදුයුදීන් ආදර්ශෙට ගත්තනම් හරි... හමුදාපතිට බලපෑම් කොරානම් මම කිව්වෙ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පුක මූට්ටු වෙලා නේ ලොක්කා.. කියන්නේ මොනාද කියලා හිතාගන්නත් බෑ නෙහ් :lol::lol::lol:

    එනවා...මොනවා හරි ලබ්බක් කියනවා...ආයේ මංගලගේ කලිසම අස්සට දුවනවා..අනේ මන්ද මෙහෙම ජීවිත
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    පොහොට්ටු පරයන්ගෙ, ගූන්පී උන්ගෙ බොරුව කලින්ම තේරුම් අරන් නේ තිබුනෙ. :) ජෙප්පොන්ගෙ බොරුව මේ පාර තමා සාක්ෂි එක්ක එළියට ආවෙ. ලොකු දෙයක් ඒක. ඊළඟ චන්දෙට කලින් දැනගත්තු එක. :D
    😜🤌
     
    • Love
    Reactions: shenat