ISIS Drone Attack

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    ඔය ගහන ඇපචියට උන්ට ගහන්න බැරිද බන්? උන්ට පේන්නෙවත් නෑනෙ.. කොච්චර උඩකින්ද බන් ගහන්නෙ..
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔය ගහන ඇපචියට උන්ට ගහන්න බැරිද බන්? උන්ට පේන්නෙවත් නෑනෙ.. කොච්චර උඩකින්ද බන් ගහන්නෙ..

    1600m - 2000m අතර වගේ නේ ඉන්නේ.
    :baffled:

    Muzzle velocity 805 m/s

    වෙඩි තිබ්බම 2 sec වගේ යනවා වදින්න.​
     

    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    shoot කරන එකා අපේ අපේ එකෙක්ද දන්නෑ. හම්බයෝ සනුහරේම ඉවර කරානම් හරි බන් :yes::yes::yes::yes::yes: