ISIS Toolkit (jihadist toolkit)

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    jihadist_toolkit_software_used_by_isis.jpg

    Cybersecurity ගෘප් එකක් වන Flashpoint ආයතනය අලුත් රිපෝර්ට් එකක් එලි දකවලා තියනවා මේ වෙනකොට ලෝකයට . එහි දැක්වෙන්නේ දැනට මුළු ලෝකයටම තර්ජනයක් වී ඇති ISIS අන්තවාදීන් විසින් භාවිතා කරන මුදෘකාංග පිලිබදව .ඉතාම දියුණු තාක්ෂණ දැනුමක් ඇති මොවුන් විසින් ඔවුන්ටම අවේනික උන මුදෘකාංග නිපදවාගෙන තිබෙන බවයි වැඩි වශයෙන් සදහන් වෙන්නේ .විශේෂයෙන්ම අන්තර්ජාලයට පිවිසෙද්දී ඔවුන්ට තම අනන්‍යතාවය සගවා ගැනීමට multiple modes of encrypted communications භාවිතා කරන බවයි සදහන් .

    අන්තර්ජාලයේ අදුරු පෙදෙස හෙවත් Deep Web තුල මොවුන් සැරිසරන්නට පටන් අරන් තිබෙන්නේ 2012 වර්ෂයේදී ..! ෆ්ලෑෂ් පොයින්ට් ලගේ නවතම වාර්තාව අනුව මොවුන් ටූල්ස් 36 පමණ භාවිතා කරන බවයි ආරංචි .මම ටිකක් පහලින් කඩ්ඩෙන් ම දාන්නම්.

    The report outlines that ISIS members make use of secure browsers like TOR and Opera to pay a visit to the web. As NSA is known to monitor TOR traffic, the jihadists use extra layers of security.

    The software used and recommended by ISIS are:

    Secure browsers like TOR and Opera Browser
    CyberGhost VPN
    Fake GPS software
    Secure messaging apps like Telegram
    Encrypted email services like Hushmail, Yopmail
    Radio station apps
    Locker — an app that deletes files on a mobile device after multiple incorrect unlocking attempts


    දැනට මේ ත්රස්තවාදීන් ලෝකයේ පවතින දියුණුම ක්‍රම උපයෝගී කරගෙන මේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න බවත් ගොඩක්ම භාවිතා කරලා තියෙන්නේ open sourse tolls ලු .මොක උනත් මුන් ම මර්ධනය කරන්න ඉක්මනින් ම කටයුතු කලේ නැත්නම් සැහෙන ගැටළුවක් වෙන්න පුලුවන් ලෝකෙට මේ යන විදිහට .මේ මුකුත් නැතුව ප්‍රභාකරන් දුන්න ගේම් හැටියට මුන් කොච්චර නම් දියුණු ඇත්ද ? මේ මොලේ හොද දෙකට යොමු කලානම් කොච්චර නම් වටිනව්වද කාලකන්නි :angry::angry:

    ෆ්ලෑෂ් පොයින්ට් ලගේ රිපෝර්ට් එක ඕනේ අය මෙතනින් ගන්න​
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    සහජීවලන්තයට කවද්ද දන්නෑ ඇටෑක් කරන්නේ නේද බන්... අපි නම් කොළඹ පැත්තේ යැවෙන්නේ නෑනේ.:P

    සහජිවනලන්තේ තමා මධ්‍යස්තානේ ..මම මේකේ ඉතින් එක දැම්මේ නෑ.රෑට කන්න රේප් නැති වෙන හින්ද :rofl::rofl:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    un file hide pro ekath use karanava athi
    :angry::angry::angry::angry::angry::angry:

    file encrypt කරන්නම් වෙන මොකක්ද අට මගලක් ලු පාවිච්ච් කරන්නේ ..මොකෝ බන් ඔය usa වලින් හදන සොෆ්ට්වෙයා කෑලිවල කොහේ හරි බැක්ඩොර් එකක් තියනවා .! වින්ඩොව්ස් වල 1992 හොයාගත්තේ බැක්ඩොර් එක .! ඒකාලේ ඉදල උන් අපිව ස්පයි කරද්දී අනෙක් උන් ගැන කුම කතාද ? එකයි ගොඩක් ඕපන්සෝස් වලට යන්නේ මුන් :yes::yes:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    උන්ගේ හැකර්ස්ලා ඉන්නේ කව්ද? :dull:

    උන්ගේ වෙනම Highly Training වෙච්චි හැකර්ස් ලා ගොඩක් ඉන්නවා මචන්.ගිය අවුරුද්දේ උන්ගේ Tweeter Accounts ම දහස් ගානක් Anonymous ලා හැක් කරලා credentials එලියට දැම්ම