ISIS vs LTTE

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ISIS ත්‍රස්තයින්ගෙ වැඩ අපි දන්නවනේ ;) ..මන් අහන්නේ මේ වෙන කොට LTTE එක ලංකාවේ තාම හිටියනම් LTTE එකත් මුන්ගෙන් ඉගෙනගෙන මේ වගේ ප්‍රාණ ඇප කාරයෝ අමානුෂික ලෙස මරණ ඒවා internet එකට දායිද ISIS ලාගෙන් කොපි කරලා??? :shocked::shocked: අපේ සිංහල කොල්ලෝ ඒවගේ මැරෙද්දි කොච්චර දුකක් අපිට දනෙයිද? :sorry::sorry::(:(

    අනික ISIS ලා ඔය video Internet එකට දානකොට උන් ඉන්න තැන හොයාගන්න බැරිද බන්???:frown::frown:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83

    අනික ISIS ලා ඔය video Internet එකට දානකොට උන් ඉන්න තැන හොයාගන්න බැරිද බන්???:frown::frown:

    lesiyemma puluwan........ eth un thama oya wade karanawa.......

    mekemma penawane oke pitipasse inne americawa kiyala...........
     
    • Like
    Reactions: netlife007

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    E kale wediya video karanna cam tibbe nane... okkoma tibbe tape
    antima kale LTTE eket tibbane gahana ewa video karala..
    dan hitiyanam unguth oya wage karai..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    LTTE unta mole thiyanawa, un boruwata SL Army eka unge ahinsaka tamil minissu maranawa kiyala boru video hadala ewa penna penna international salli ekathu kale.

    Un Sinhala Army eken tamil minissu bera gannawa wage picture ekak international dunne.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    අනික ISIS ලා ඔය video Internet එකට දානකොට උන් ඉන්න තැන හොයාගන්න බැරිද බන්???:frown::frown:

    ISIS කියන්නේ එ.ජ. නිර්මාණයක් නම් උන්ට ඔය වීඩියෝස් කොහොම අප්ලෝඩ් කරත් එකයි.
    ඒත් ඒක එහෙම නෙමෙයි නම් ,උන් ඔය කියනවා වගේ මෝඩ වැඩ කරන එකක් නෑ කීයටවත්.

    හැබැයි ඉතින් ඔය ලොකු ලොකු ත්‍රස්ත සංවිධානවලත් මෝඩ අල ඉන්නවා.මෙන්න මේ වගේ උන්.

    NEW ZEALAND JIHADIST DELETES TWEETS AFTER DISCOVERING HE LEFT GEOTAGGING ON

    kiwi-jihadi-in-al-tabqah-03dec2014-10dec2014-geotrack-1-ibrabo.png

    geotag ඕන් කරලා ෆෝටෝස් අරගෙන ඉන්ටර්නෙට් දැම්මොත් EXIF data වලින් ෆෝටෝ එක ඇන්ලයිස් කරලා ෆෝටෝ එක ගත්ත තැන අක්ෂාංශ දේශාංශ හොයන්න පුලුවන්.වීඩියෝ එකක වුනත් එහෙම හොයන්න පුලුවන්ලු
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    LTTE කාලකන්නිත් ඒ දවස් අපේ හමුදාවෙ කොල්ලො අල්ලන් ගිහින් ඔය වගේ වද දීල මරන්න ඇති බන් youtube නොදැම්මට.:growl:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    LTTE unta mole thiyanawa, un boruwata SL Army eka unge ahinsaka tamil minissu maranawa kiyala boru video hadala ewa penna penna international salli ekathu kale.

    Un Sinhala Army eken tamil minissu bera gannawa wage picture ekak international dunne.

    hmm ehema kela tama iitin...