50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කාන්තන්කුඩියේ ආගමික අන්තවාදී කණ්ඩායම් ප්‍රචණ්ඩත්වය වපුරලා.! කට්ටියක් ප්‍රසිද්ධියේ ISIS ට සහාය දක්වනවා..!! ආරක්ෂක අංශ මැදිහත් වෙන්න -පුර්ව මුස්ලිම් වැසියන් ඉල්ලති

1-Radical-Islamic-Terrorism-Kattankudy1.jpg

කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා (10) ඉස්ලාම් ආගමේම කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පූර්ව මුස්ලිම් ජාතිකයින්ගේ සංවිධානය (EMSL) නමැති සංවිධානයක් විසින් ලංකා ඊ නිව්ස් වෙත සේයාරූ සහිතව නිවේදනයක් එවා තිබේ.
එම සංවිධානය පවසන්නේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා ඉස්ලාමීය පාර්ශව දෙකක් අතර ඇතිවූ ත්‍රස්ත ක්‍රියා හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් රජය හා රාජ්‍ය ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවයි. පිටරටවලින් මුදල් ගෙන ආගමික මුහුණුවරකින් ත්‍රස්තවාදය , අන්තවාදය හා වෛරය වපුරවන මෙම කණ්ඩායම් මුලිනුපුටා දැමිය යුතු බවද එම සංවිධානය පවසයි.
කාත්තන්කුඩි ප්‍රදේශයේ ජීවත්වන අයගෙන් ලැබුණු තොරතුරු මත මෙම ප්‍රචන්ඩ ක්‍රියාවට සම්බන්ධ එක් පාර්ශවයක් ප්‍රසිද්ධියේ ISIS සංවිධානයට සහාය දක්වන කණ්ඩායමක් බවත්, ඔවුන්ගේ දේශනා හා මතවාද නිසා කාත්තන්කුඩි ප්‍රදේශයේ ජීවත්වන පූර්ව මුස්ලිම් ජාතිකයින්ට, ජීවත්වීමේ අයිතිය තර්ජනයට ලක්වී ඇති බවත් EMSL සංවිධානය පවසයි.
මේ රටේ ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදී හා ත්‍රස්තවාදී සංවිධාන, හා පුද්ගලයින් ගැන රජය හා ආරක්ෂක අංශ දැඩි ලෙස සොයා බැලිය යුතුයැයි ද, සාමයට හා සහජීවනයට කැමති මුස්ලිම් පිරිස ඇතුළු පොදු මහජනතාව මෙවන් සංවිධාන හා පුද්ගලයින් ගැන ආරක්ෂක අංශ වෙත දන්වා පූර්ණ සහය පළ කළ යුතු යැයිද ශ්‍රී ලංකා පූර්ව මුස්ලිම් ජාතිකයින්ගේ සංවිධානය (EMSL) නමැති සංවිධානය වැඩිදුරටත් පවසා සිටී.
 
INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    අල්ලගේ කැමැත්ත