iskole ewun kiyapu nick name 1 mokakda

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    Adow adow me mage namata apahasa karanna epa harida??? :lol::lol::lol::lol::lol::lol::lol::lol: Ado waradilawath akuru maru karanna epa k??? :lol::lol::lol::lol::lol:

    :P :P hari hari hikzz

    එව්වත් ටොප් බඩු මල්ලි... ඇයි සැකද ? :lol:

    ammapa :P mata moko ban top wunath lop wunath :rofl:


    සිනහව බුද්ධිමත් ජීවීන්ට ආවෙණික වූවකි

    eka mama danne naa mama kiwwe echchara hinaa naa kiyala :D siraaawata ekata echchara hinaa na ban :)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,653
    4,501
    113
    pacha
    ‍තේරුම මම අද වෙනකන්ම දන්නෙ නෑ ඒ හින්ද තේරුම අහන්න එපා හොදේ :lol:

    මම දන්න එකෙක්ට අපි පොඩු කලෙ ඉදන් කිව්වෙ පොඩිමල් මොකද මැන් පොඩිකලෙ ගොඩක් cute නිසා , දැන් මැන් ගොඩක් බොරු කියනවා එ නිසාදැන් අපි මැන්ට පොඩිමල් වෙනුවට පොයිමල් කියනවා:lol::lol:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඉස්සා :):)
    prown-party-7.jpg


    පස්සෙ කාලෙක මනමාලයා කියලත් කිව්වා. ;) ;) ඒක වැඩිය නැගල ගියේ නෑ. :rofl::rofl: