ISLAND WIDE POWERCUT FROM TOMMOROW OF 5 HOURS. #BREAKING

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    දැක්කනෙ ඇමරිකාවෙන් නායකයො ගෙනාවම ඇමරිකාවෙ වෙලාවට වැඩ කරන්න වෙන්නෙ. ඒ පැය 7ම කරන්ට් කැපුවම නිදාගෙන ඇමරිකාවට උදේ වුනාම ඇහැරෙන්න පුලුවන්. ගූපියන්ට ලංකාව ඇමරිකාව වගේ වෙනවට තියෙන ඉරිසියාව.
    @erozan neda keewe?
     
    • Haha
    Reactions: Heshan Daminda

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,499
    6,101
    113
    🔴 BREAKING NEWS
    හෙට දින මුලු දිවයිනටම පැය 4යි විනාඩි 40 ක විදුලිය කප්පාදු කෙරේ.

    🔴 CEB විසින් පැය 7 ක විදුලිය කප්පාදුවක් ඉල්ලා ඇති අතර එයට පිලිතුරු ලෙස මෙම තිරනය ගෙන ඇත.

    Request made by CEB has been approved by PUCSL for rotational power shedding for tomorrow (23/2/22) due to shortage of fuel supply. The schedule is as follows; 04 hours and 40 minutes for areas of A,B, C and 04 hours and 30 minutes in the other areas : PUCSL
    APL thamai hondatama karanne, thaw Tika dawasakin pays 24 ma kapala thamai passa ballanne,
    ; Sa
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,359
    4,636
    113
    චන්දෙ දාන්න කලින් මෙහෙම කරන්ට් කපල අපිට උපහාර දක්වනව කියල චන්ද පොරොන්දු පිටුවල තියෙනව දැක්කෙ නෑනෙ අප්ප