රොනාල්ඩො දූපතක් අරගෙන නේද. අපිට සල්ලි නෑනේ බන්. වලක් කපාගෙන ටකරමක් දාලා වහගනින්.
කිරිමේල් වැඩකට ලෑස්ති වෙනව වගේ
ආසයි ඒවගේ ගේමක් දෙන්න ඒ උනාට අපේ ආගමේ හැටියට ඒව පව් වැඩ බන්
ඇලක් දොලක් වැවක් ගං ඉවුරක් අල්ලලා ටිකක් ලොකු ඉඩමක් තිබ්බනම් ලංකාවෙම ඒ ආතල් එක තරමක් දුරට හරි ගන්න තිබ්බා.කොරෝනාවලට බයට නෙවෙයි බන් මං ආසයි ඒවගේ දූපතක ආතල් එකේ මාලුවෙක් අල්ලගෙන බියර් එකක් ගහගෙන ඉන්න.ඒකටත් පට්ට සල්ලියක් ඕනෙ ඇති නේ.අර ඩිලන් කියල පොරක් ඉන්නේ ඌ නම් හෙන ආතල් එකේ ඉන්නෙ
Sweden වලට දුපත් ලක්ෂ 2 කට වඩා තියනවා. Canada, Norway, Finland දුපත් 50000 ට වඩා හිමි රටවල්. ඉන්දුනිසියවටත් දුපත් 17000 කට වඩා තියනවා.
ඇලක් දොලක් වැවක් ගං ඉවුරක් අල්ලලා ටිකක් ලොකු ඉඩමක් තිබ්බනම් ලංකාවෙම ඒ ආතල් එක තරමක් දුරට හරි ගන්න තිබ්බා.