Isny do fiu

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
පෙම්වතුන් ආදරය කරන කාලය තුල අවංක බැදීමක් පැවතිය යුතුයි. ආදරයේ සුන්දර බව පවතින්නේ දෙදෙනා තුල පවතින වෙනස්කම් හදුනා ගැනීම තුලය. පෙම්වතා තුල තිබෙන ප්‍රශ්න හිතේ තියාගෙන සිතින් ආදරය විදවන්න එපා.. ආදරය සිතින් විදිය යුතු අපුර්වතම හැගීමක් මිස විදවිය යුතු හැගීමක් නොවේ . ඒ නිසාම ප්‍රශ්නයක් ඇති වූ විට එය විසදා ගැනීමට සුදුසුම වෙලාවක සාකච්චාවකින් නිරාකරණය කරන්න. අඩදබර වීම් ආදරයට අවශ්‍ය නැත. එකිනෙකාට ගෞරව කරනවානම් වැරැද්ද සිදු වූ මොහොතේම පෙම්වතා වුවද සමව ගත යුතුය. එවැනි වදන්වලින් ආදරයට ලැබෙන වටිනාකම මිල කල නොහැකිය. විශේෂයෙන් ආදරයේ පැවැත්මට ඔබ දෙදෙනාගේම තීරණ ඔබ දෙදෙනාම පමණක් ගන්න. අදරයේදී බැදිම වැඩි වන්නේ දෙදෙනා හුදකලාව කාලය ගත කරන විටයි . ඒ තුල මොහොතින් මොහොත ආදරය අලුත් වෙනවා. හුදකලාව තුල ගෙවන හැම මොහොතකම ආදරයේ සුන්දර බව ඔබට හැගේවි . ඒ සුන්දර බව ආදරයට එකතු ක‍ර ගන්න බාහිර ලෝකයේ විසුතුරු දේ දකිමින් , සිහින දකිමින් ආදරය විදින්න නොහැකිය. ඔහු ලග සිටින පලවෙනි කෙනා ඔබම බව දැනෙන්නට හරින්න. එවැනි අදර බැදීම් දවසින් දවස අලුත් වෙමින් ආදරය සිත් තුලට එක් කරන්නේ අපුර්වතම සුන්දරත්වයකි.
#StayAtHome - P o o L


kpyrf4tdcgo41.jpg