ISO ගන්න ඔෆිස් එකක් තියෙන්නම ඕනෙද

The_Lion

Member
Feb 16, 2015
850
73
0
ISO ගන්න ඔෆිස් එකක් තියෙන්නම ඕනෙද

බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක තියෙනව. බිස්නස් එකට ඔෆිස් එකක් නැතුව ISO 9001 ගන්න පුලුවන්ද බං .. දන්න එකෙක් කියපල්ලකො ... අර ISO 9001 ගැන විස්තර කරන රජයෙන් දෙන Brochure එකට රු 1000 ක් ගන්නෙ මොකෝ බං ... මාර වැඩක් නෙ .. ඒක Brochure එකක් ද පිටු 50-100 ක පොතක් ද ඔච්චර ගණන් .. :rofl: ඔය බ්රෝචර් එක තියෙන එකෙක් මට එවපන්කො PM එකක් දාල :P
 
san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    Place ekak nathuwa iso ganna monada ban pennanne ?

    ISO nikan awata giyata ganna ba. Uba pennanna oni business eka mula idala product eka deliver karanakan ma process eka. manual eka aran balapan eke athi iso ganna nam thiyenna oni standards monada kiyala.

    QA manual ekak. resposibility management system ekak wage eka eka ewa balanawa denna kalin.

    ISO 9001 is a certified quality management system (QMS) for organisations who want to prove their ability to consistently provide products and services that meet the needs of their customers and other relevant stakeholders.

    meka poddak balapan 2008 guide ekak
     
    hmm, ඔය ටිකට advise ගන්න සහ documents & systems business එක ඇතුලෙ හදාගන්න විදිහ ගැන දැනගන්න පුළුවන් agents ල කව්ද ඉන්නෙ?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    කෙටියෙන් දාන්නම්... ගන්න පුළුවන් ISO හැබෙයි ඔයා තීරණය කරන්න මොන මොන section ISO කරගන්න යන්නේ කියල.... හිතන්න warehouse එක කියල...එතකොට බඩු warehouse එකට එන තැන ඉදල (Inbound ) ඒක store කරන විදිහේ ඉදන් material or product issue කරන process (outbound ) වෙනකන්ම එන process එක දෙන්න ඕන... accounts නම් account receivable ඉදල කොහොමද debtors recovery කරන්නේ කව්ද ඒ schedules ඒ හැමදේම දාල පොතක් හදනවා එක තම Manual එක.... ඊට අමතරව ඔයා appoint කරන්න ඕන ISO officer කෙනෙක් (වගකීම තියෙන්නේ එයාගේ audit එක ආවහම officers sites යනවනම් ඒ හැමදේම ගන්න) ඔයාට ගන්න පුළුවන් ISO 9000:9001 Management system කියන section එක process එක හදල documentation ගන්න පුළුවන්... මුළු පරිසරයම (dustbin එහෙම මාර්ක් කරලා කොච්චර waste එකක් recycle කරනවද කියන data එක්කම ගන්නවානම්) ISO 14001.. office එකක් නැති උනාට ඔයාගේ process එකට ගන්න පුළුවන්
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    බිස්නස් ප්‍රොසෙස් එකකට ගන්න පුළුවන් බන් ISO. උඹ රුපියල් 1000ක් කියන්නේ ගයිඩ් එකට වෙන්න ඇති. දැන් 9001:2008 expire වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ 9001:2015 දැනගන්න දෙයක් තියෙනවා නම් අහපන්. මම 9001, 14001 OHSAS 18001 ගැන දන්නවා.
     
    thank you machan PM damma .. :yes: