ISO ගන්න ඔෆිස් එකක් තියෙන්නම ඕනෙද
බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක තියෙනව. බිස්නස් එකට ඔෆිස් එකක් නැතුව ISO 9001 ගන්න පුලුවන්ද බං .. දන්න එකෙක් කියපල්ලකො ... අර ISO 9001 ගැන විස්තර කරන රජයෙන් දෙන Brochure එකට රු 1000 ක් ගන්නෙ මොකෝ බං ... මාර වැඩක් නෙ .. ඒක Brochure එකක් ද පිටු 50-100 ක පොතක් ද ඔච්චර ගණන් ..
ඔය බ්රෝචර් එක තියෙන එකෙක් මට එවපන්කො PM එකක් දාල 