ISO files play කරන්න හෙලුප්
මචන්ලා iso ෆයිල් එකක් vlc වලින් හරි වෙන මොකකින් හරි ප්ලේ කරන්න සිස්ටම් එකක් නැද්ද. ටියුටෝරියල් එකක් ඩවුන්ලොඩ් කරා ඒක තියෙන්නෙ ඉමේජ් ෆයිල්ස් වලින්. මේක ප්ලේ කරගන්න විදියක් නැද්ද?