ISO Speed 1ක කියන්නෙ?

Nikon Boy

Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    ඔන්න ඉතින් මගෙ හා හා පුරා කියලා හත් වෙනි ත්‍රෙඩ් 1ක,අද මුලින්ම කියන්න යන්නෙ කැමරාව හා බැඳුනු ප්‍රධානම දේවල් ටිකක් ගෑන තමයි අද දෙන්න යන්නෙ.....මොකද මම කෑමරවක බෙසික් 1ක ගෑන මිට ඉස්සල්ලා කියලා තියනවා,අද තමයි කෑමරවක අන්තර් ගතය ගෑන කතා කරන්න යන්නෙ එහෙනම් අපි බලමු.

    අපි කෑමරවක් ගන්නෙ මොකක් කරන්නද? මොන හෙතුවක් සදහද ?

    මෙ ප්‍රශ්නෙට නම් විවිද උත්තර දෙයි හිහිහීහි හරි ඉතින් 1ක 1කගෙ අසවල් නෙ හරි අපි කෑමරවක් ගත්තට වෑඩක් නෑ එකෙ මොනවද එහි අන්තර් ගත වෙන්නෙ කියලා දෑන ගන්න ඔනා නෑතුව කෑමරවක් අරන් හතර වටෙ ඉන්න කෙල්ලො 4ටො ගත්තට හොද කෑමරා මන් කෙනෙක් වෙන්නෙ නෑ.:growl:

    බලන්න ඔයලා කෑමරවක මෙන්න මෙවා ටික ගෑන දන්නවද කියලා:eek:

    ISO speed

    Exposure (අනාවරණය)

    Aperture

    Shutter Speed

    ගොඩක් අය නම් දන්නවා ඈති හරි මෙ දන්නෙ නෑති අයට ගොඩක් සරල විදිහට මම කියලා දෙන්නම් මෙ මොනවද කියලා......

    ඔවුවා තමයි කෑමරවක මුලික වශයෙන් අපි දෑනන් ඉන්න ඔනා .......අද කියලා දෙන්නම් මොකක්ද
    ISO Speed 1ක කියන්නෙ කියලා :cool:

    ISO Speed
    :nerd:
    image-quality-and-iso-sensitivity.jpg


    මෙක ඈත්තටම අවිල්ලා කැමරාවේ සංවේදීතාවය සමඟ බැඳුනු දෙයක්.අහ් එක ගෑන වෑඩියෙ කල්පනා කරන්න එපා තව ඉස්සරහට කියන් යද්දි තෙරෙයි ඔයලට මොකද මෙ හරුපෙ තෙරුම කියලා...

    මුලින්ම ඔයලා ෆිල්ම් රොල් කියලා දෙයක් අහලා තියනවද නෑති නම් දෑන් අහා ගන්න හික්z

    ඒ ෆිල්ම් රොල් 1කෙ තියෙන ISO 100 නැත්තම් ISO 200 කියල තියෙන ඉලක්කම ගැන හිතල තියෙනවද? ඒ තමයි ISO speed එක.........තමත් හරියට තෙරුම් ගන්න අමරුයි නෙද ?

    අපිට තෙරෙන බශවෙන් කිවොත් එ කියන්නෙ අපෙ ෆිල්ම් රොල් 1ක කොතරම් අලොකයට සන්වෙදිද කියලා තමයි 1කෙන් කියන්නෙ...
    ඉලක්කමේ විශාලත්වය වැඩි වෙන්න වැඩි වෙන්න සංවේදීතාවයත් වැඩි වෙනවා.

    DCM120.supp_depth.iso_-e1323337889547.jpg


    ඉහත රුපෙ වගෙ

    හොදා එහෙනම් අපි මෙක පවිචිචි කරන විදිහ ගෑන පොඩ්ඩක් ඉගෙන ගමුද ? නෑති නම් වෑඩක් නෑ නෙ ඔක දෑන ගත්තා කියලා....
    මෙ පහලින් මම 4ටො 1කක් දනවා එ 4ටො 1ක ගත්තෙ දහවල් කලයෙ , මුලින්ම බලන්න කො ..

    Sony_TX1_ISO_comparison_540x361.jpg


    දෑන් නම් තරමක් දුරට තෙරුම් ගන්න පුලුවන් වෙයි නෙද ?මොකද මෙ Iso Speed 1ක කියන්නෙ කියලා.

    තව දුරත් තෙරුම් කරනවා නම් මෙය ගෑන...........:cool:

    දහවල් කාලයේ ඡායාරූපයක් ගනිද්දි ISO100,200, හොඳටම ඇති. හවස් වරුවකට 320,400, වඩාත්ම ගැළපෙනව.රාත්‍රියේදී, අඳුරු පරිසරයකදී ගන්නවනම් 800, 1600 වගේ විශාල ISO අගයක් තියෙන එකක් පාවිච්චි කරන එක හොඳයි.

    water+%26+shutter+speed2.jpg


    මම හිතනවා ඔයලට ISO Speed 1ක කියන්නෙ මොකද කියලා පොඩි හරි දෑනුමක් එන්න ඈති කියලා මම ඉලග ත්‍රෙඩ් 1කෙ කියලා දෙන්නම් Exposure (අනාවරණය) කියන්නෙ මොකද කියලා හොදයි වගෙ නම් BUMP 1කක් වත් දලා යන්න.......:frown::frown:

    මම පෙර වගෙම මගෙ පරන ත්‍රෙඩ් ටික මතක් කරන්නම් :lol::lol:


    1.ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක් (Part 1)
    http://www.elakiri.com/forum/showthread.php?t=1585935

    2.ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක් (Part 2)
    http://www.elakiri.com/forum/showthread.php?t=1585990

    3.මොනවද මෙ DSLR කැමරා කියන්නෙ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1586062

    4.කෑමරක් නිවෑරදිව තබා ගන්නෙ කොහොමද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1586150

    5.අලුතින් ගහපුවා
    http://www.elakiri.com/foru/showthread.php?t=1586168

    6.
    ලොකයෙ හොදම කෑමරා
    http://www.elakiri.com/forum/showthread.php?t=1586204

    ඔන්න මම ගියො ජය ශ්‍රි :cool::cool::cool:


     
    Last edited:

    Nikon Boy

    Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    Bump,
    Machan ISO Wadi Unama Noise Eka Wadi Neda ???
    Rata ISO 1600 ta wage giyoth Eka Awlak Nadda ???

    ඔවු මචන් නොයිස් 1ක වෑඩි, :cool: aperture 1ක වැඩි වෙලාවක් විවරව පවතව ගන්න ඔනා, shutter speed එකක් (f 1/30 හෝ ඊටත් වඩා දිගු). f/2.8 වගේ වත් කර ගන්න එහෙම කරලා අපිට 4ටො 1ක හරියට අවෙ නෑති නම් Iso Speed 1ක වඩි කරන්න ගන්න.. :):):):)
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    ඔවු මචන් නොයිස් 1ක වෑඩි, :cool: aperture 1ක වැඩි වෙලාවක් විවරව පවතව ගන්න ඔනා, shutter speed එකක් (f 1/30 හෝ ඊටත් වඩා දිගු). f/2.8 වගේ වත් කර ගන්න එහෙම කරලා අපිට 4ටො 1ක හරියට අවෙ නෑති නම් Iso Speed 1ක වඩි කරන්න ගන්න.. :):):):)

    Elakiri Machan ! :cool:
     

    Doctore

    Member
    Mar 12, 2012
    56
    2
    0
    Ludus of Quintus Batiatus
    ඔවු මචන් නොයිස් 1ක වෑඩි, :cool: aperture 1ක වැඩි වෙලාවක් විවරව පවතව ගන්න ඔනා, shutter speed එකක් (f 1/30 හෝ ඊටත් වඩා දිගු). f/2.8 වගේ වත් කර ගන්න එහෙම කරලා අපිට 4ටො 1ක හරියට අවෙ නෑති නම් Iso Speed 1ක වඩි කරන්න ගන්න.. :):):):)

    aperture ekai shutter ekai patalawagena wage :nerd: aperture eka wadi welawak vivarawa pawathwagannawa kiyana eka galapenne na,aperture eka kochchara pramanayak (f/1.4,f/2,f/2.4,f/8 etc) wiwara karala thiyagannawada kiyana ekai.
    pahala diagram eka balanna

    aperture diagram ekak
    320px-Aperture_diagram.svg.png


    shutter speed eka f walin gananaya karanne na,seconds walinui gananaya karanne :nerd: f kiyanne focal ratio ekata (f-ratio, f-stop, or relative aperture) f eken gananaya karanne focal length ekai entracne pupil eke diameter ekei athara ratio eka,ehemath nathnam aperture eka.

    shutter speed (shutter eka arila wahena speed eka,eka arila waheddi thama oya click sound eka enne camera eke) eka gananaya karanne seconds walin pangu walin

    examples -
    1/1000 s (තත්පරයෙන් 1000න් 1ක්)
    1/500 s (තත්පරයෙන් 500න් එකක්)
    1/30 s (තත්පරයෙන් 30න් එකක්)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ela ela
    machan ethakota normal cam ekakin low light gahanna hoda settings eka monawada ban
    flasher eka nathuwa nan hodai(flash eka wadunama apita pena de newei ne wadinne wene)

    rep +9
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නියමයි මචන්.මේ වගේ ත්‍රෙඩ් එකකින් මේ සබ්ජෙක්ට් එක හොදට දන්න කට්ටිය කැමරා ගැන උනන්දු අයට දැනුමක් දෙනවනම් මාර වටිනවා.මේකේ ෆොටෝග්‍රපි ඔස්තාර් කෙනෙක්ට මම මැසේජ් එකක් දැම්ම මීට මාස ගානකට කලින් කැමරා ගැන දෙයක් අහල අද වෙනකම් රිප්ලයි නැහැ පකයගෙන්.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම මේකට දෙයක් එකතු කලාට ත්‍රෙඩ් එකේ අයිතිකාර මහත්තයා තරහ වෙන එකක් නෑ කියල හිතනවා.

    ISOකියන්නෙ කෙටි යෙදුමක්, ඒකෙ තේරුම International Standards Organization කියන එක. ආලෝක සංවේදීතාව මනින්න භාවිතා සම්මතයක් තමයි ISO speed එක. ඉස්සර භාවිතා උන, දැන් භාවිතයෙන් ඉවත් වීගෙන යන රීල් කැමරා වල අඩු වැඩි කරන්න හැකියාවක් තිබුනෙ නෑ. රීල් එකේ තමයි ISO අගයක් තිබුනෙ. ඒකත් වෙනස් කරන්න ඡායාරූප ශිල්පියාට හැකියාවක් තිබුනෙ නෑ. උදාහරණයක් විදිහට අපි ISO 200 රීල් එකක් ගත්තොත් ඒක දාලා ගන්න ෆොටෝ ඔක්කොම ISO 200යි. වෙනස් කරන්න බෑ.

    ඒත් දැන් ඩිජිටල්SLR කැමරා එන්න පටන් ගත්තට පස්සෙ ඒක වෙනස් වුනා. දැන් ගොඩක් සාමාන්‍ය ඩිජිටල් කැමරා වලත් ISO අඩු වැඩි කිරීමේ පහසුකම් තියනවා. ඩිජිටල්SLR කැමරා වල ISO වැඩ කරන හැටි සරලව කියන්නම්. අපි කවුරුත් දන්නවා ඩිජිටල් කැමරා වල ඉමේජ් සෙන්සර් (image sensor) එකක් මත තමයි ඡායාරූපය හැදෙන්නෙ. ඒ ඉමේජ් සෙන්සර් එක ආලොකයට දක්වන සංවේදීතාවය අඩු වැඩි කිරීම තමයි ISO speed එකෙන් වෙන්නෙ. ඒක වෙන්නෙ කොහොමද කියලත් මම පැහැදිලි කරන්නම්. ඩිජිටල් ඉමේජ් එකක් හැදෙන්නෙ පික්සල් වලින්. ISO අගය වැඩි කලාම පික්සල් වලට ඇතුලු වන ආලෝකය වැඩි වෙනවා.පික්සලය,ISO අගයට අනුව හැකිතාක් විශාල වී ආලෝකය ඇතුල් වීමට ඉඩ දෙනවා. ඒත් එහි අතුරු ඵලයක් ලෙස ඩිජිටල් නොයිස් (digital noise) එකක් එයට එකතු වෙනවා. ඡායාරූපයක නොයිස් එක වැඩි වෙනවා කියන්නෙ එහි ගුණාත්මක භාවය අඩු වෙනවා කියන එක. ඒත් කලාත්මක ඡායාරූප සඳහා හිතාමතාම නොයිස් එකතු කරන අවස්ථාත් තියනවා.
     

    Nikon Boy

    Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    maaxxa macho thx for sharing rep +7




    thanks machan share karata
    +9 added :)

    පට්ට මචන්. ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට
    10+

    නියමයි මචන්.මේ වගේ ත්‍රෙඩ් එකකින් මේ සබ්ජෙක්ට් එක හොදට දන්න කට්ටිය කැමරා ගැන උනන්දු අයට දැනුමක් දෙනවනම් මාර වටිනවා.මේකේ ෆොටෝග්‍රපි ඔස්තාර් කෙනෙක්ට මම මැසේජ් එකක් දැම්ම මීට මාස ගානකට කලින් කැමරා ගැන දෙයක් අහල අද වෙනකම් රිප්ලයි නැහැ පකයගෙන්.

    ela wadak machoo


    එලකිරි මචන්ලා :):):):)