isolation transformer එකකින් කරන්ට් එක දෙන විදියට

AnuradhaRa

Well-known member
  • පොළවට අරත් නොකර ස්ටා වයින්ඩිං එකක මැද පොයින්ට් එකෙන් විතරක් වෝල්ට් 0 හදාගන්න පුලුවන්ද?
    මං කියන්නෙ නියුටල් ලයින් එකක් ගන්න පුලුවන්ද?