IT උන් එන්ඩෝ (skill ගැන)

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    අහන අහන හැම එකාම ඕනෙ කියන skill එක කියන්නේ මොකක්ද අයිටී ෆීල්ඩ් එකේදි?

    ටෙක්නිකල් ස්කිල් ඇරුනහම ඔය එකදිගට පුටුවක් උඩ වාඩිවෙලා ඉන්න පුලුවන් වෙන්න ඕනෙ වගේ මොනවද අයි ටී ෆීල්ඩ් එකට එන්න ඉන්න එකෙක් හදාගන්න ඕනෙ?
     
    • Like
    Reactions: kinkon

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    1639322522750.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ස්කිල්ස් විතරක් තිබිල එහෙම ඉන්න බෑ. එතකොට වෙන එකෙක් උබව use කරල ගොඩ යනව.
    smart වෙන්න ඕන. ස්කිල් එක unique වෙන්න ඕන. ඒ කියන්නෙ develop කරගන්න skill එකේ pro level එකට යන්න ඕන.
    අනික් උන්ට touch කරන්න බැරි වෙන්න. මහන්සි වෙන්න ඕන ඉතින් දවස් දෙක තුන නිදාගන්නෙ නැතුව කට්ට කන්න ඕන. maybe for 8-10 years. ඊට පස්සෙ ආයෙ වැඩ කරන්න ඕන නෑ හරියට ඔලුව පාවිච්චි කරා නම්.

    ස්කිල් එක මොකද්ද වැඩක් නෑ. ස්කිල් ගොඩක් තිබ්බත් වැඩක් නෑ. උබ develop කරන ස්කිල් එකෙන් උපරිමට පලයන් මොකෙන් හරි.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    අහන අහන හැම එකාම ඕනෙ කියන skill එක කියන්නේ මොකක්ද අයිටී ෆීල්ඩ් එකේදි?

    ටෙක්නිකල් ස්කිල් ඇරුනහම ඔය එකදිගට පුටුවක් උඩ වාඩිවෙලා ඉන්න පුලුවන් වෙන්න ඕනෙ වගේ මොනවද අයි ටී ෆීල්ඩ් එකට එන්න ඉන්න එකෙක් හදාගන්න ඕනෙ?
    තමා විසින්ම ගැටළුව තේරුම් ගැනීම , ගැටලුවට විසදුම තමා විසින්ම ලබා දීම :)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ස්කිල්ස් විතරක් තිබිල එහෙම ඉන්න බෑ. එතකොට වෙන එකෙක් උබව use කරල ගොඩ යනව.
    smart වෙන්න ඕන. ස්කිල් එක unique වෙන්න ඕන. ඒ කියන්නෙ develop කරගන්න skill එකේ pro level එකට යන්න ඕන.
    අනික් උන්ට touch කරන්න බැරි වෙන්න. මහන්සි වෙන්න ඕන ඉතින් දවස් දෙක තුන නිදාගන්නෙ නැතුව කට්ට කන්න ඕන. maybe for 8-10 years. ඊට පස්සෙ ආයෙ වැඩ කරන්න ඕන නෑ හරියට ඔලුව පාවිච්චි කරා නම්.

    ස්කිල් එක මොකද්ද වැඩක් නෑ. ස්කිල් ගොඩක් තිබ්බත් වැඩක් නෑ. උබ develop කරන ස්කිල් එකෙන් උපරිමට පලයන් මොකෙන් හරි.
    hureeeee hip hip hurreeeeee
     
    • Like
    Reactions: Soundwave

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Attitudes හදාගනින් සේරටම කලින්, ටෙක්නිකල් නම් වැඩ කරද්දි හරි ඉගෙන ගන්න පුලුවන්, ඒත් ඔය Attitudes අවුල් උන්වනම් කෝවක දාලා මැකුවත් බෑ.

    ජූනියර්ස්ලට යම් ගරුවත්යක් දෙන එක. මදි කමක් නෙමේ. නොදන්න දේ කියලා දෙන එක. ජුන්නෙක් උනත් තමුන්ට වඩා ඒ ගැන දන්නවනම් ඌ කියන එක අහන් ඉන්න එක. , තමන් තමා සේරම දන්නෙ කියලා පොර මානසිකත්වෙන් මිදෙන එක. මේ මම නිකන් එකක් දෙකක් කිව්වෙ.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    තනිකර මාකටිං වගේ දුසිමක් විතර දැම්මා...කිසිම ලබ්බකට රිප්ලයි නෑ..
     
    • Haha
    Reactions: Soundwave