technical skills ne
තමා විසින්ම ගැටළුව තේරුම් ගැනීම , ගැටලුවට විසදුම තමා විසින්ම ලබා දීමඅහන අහන හැම එකාම ඕනෙ කියන skill එක කියන්නේ මොකක්ද අයිටී ෆීල්ඩ් එකේදි?
ටෙක්නිකල් ස්කිල් ඇරුනහම ඔය එකදිගට පුටුවක් උඩ වාඩිවෙලා ඉන්න පුලුවන් වෙන්න ඕනෙ වගේ මොනවද අයි ටී ෆීල්ඩ් එකට එන්න ඉන්න එකෙක් හදාගන්න ඕනෙ?

hureeeee hip hip hurreeeeeeස්කිල්ස් විතරක් තිබිල එහෙම ඉන්න බෑ. එතකොට වෙන එකෙක් උබව use කරල ගොඩ යනව.
smart වෙන්න ඕන. ස්කිල් එක unique වෙන්න ඕන. ඒ කියන්නෙ develop කරගන්න skill එකේ pro level එකට යන්න ඕන.
අනික් උන්ට touch කරන්න බැරි වෙන්න. මහන්සි වෙන්න ඕන ඉතින් දවස් දෙක තුන නිදාගන්නෙ නැතුව කට්ට කන්න ඕන. maybe for 8-10 years. ඊට පස්සෙ ආයෙ වැඩ කරන්න ඕන නෑ හරියට ඔලුව පාවිච්චි කරා නම්.
ස්කිල් එක මොකද්ද වැඩක් නෑ. ස්කිල් ගොඩක් තිබ්බත් වැඩක් නෑ. උබ develop කරන ස්කිල් එකෙන් උපරිමට පලයන් මොකෙන් හරි.