IT උඹළ කරන්නෙ

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    කොටාගෙන පලයන් IT නාකි උඹල කරන subjects

    මම නම්,
    Sharepoint, Powerapp, PowerBI & Power Automate
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,249
    15,350
    113
    KrishanL89
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    කොටාගෙන පලයන් IT නාකි උඹල කරන subjects

    මම නම්,
    Powerapp, PowerBI & Power Automate
    අඩෝ මේවට jobs තියෙනවද?
    ගොන් හරකෙක්නේ මං:(

    මොනවද තියෙන job titles සාමාන්‍යයෙන්
     
    • Haha
    Reactions: Shamal3001

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ගොඩක්ම MS Team, Outlook, හරක් දක්කන එක/ හරක් එක්ක ගනුදෙනු කරන එක සහ දේශපාලනික වැඩ තමයි කරන්නේ
    වෙලාවක් හම්බුනාම Java Spring, Kubernetes, AWS, Docker, Python එහෙම කරනවා
     
    • Like
    Reactions: Asmodeus