IT කරන අය පොඩ්ඩක් එන්නෝ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    9,924
    8,640
    113
    Software එක හදන හැටි දැන ගන්න බං
    ------ Post added on Mar 17, 2021 at 11:11 AM

    එහෙනන් මචන් මෙහෙම කරන්න ඔයා ප්‍රොග්‍රැමින් විතරක් ඉගෙන ගෙන බෑ මුල ඉදලම ප්‍රොසෙස් එක ඉගෙන ගන්න ඕනි.
    සොෆ්ට්වෙයාර් එකක් හදන එකේ 60% ක් විතර තියෙන්නෙ කෝඩින් නෙවෙයි මචන්. ප්ලෑනින්.

    1. මුලින්ම කොලයක් අරගෙන කරල ඉවර කරන්න ඉන්න සොෆ්ට්වෙයාර් එකේ තියෙන්න ඕනි දේවල් ටික ලියන්න ( Deliverables/Use case diagram )
    2. ඊට පස්සෙ සොෆ්ට්වෙයාර් එකේ එක එක ෆීචර් එක කරල ඉවර වෙනකන් ප්‍රොසෙසෙ එක ඇදගන්න ( Activity Diagram)
    3. මේකෙන් පස්සෙ ඔයා සේව් කරන්න ප්ලෑන් කරන ඩේට ටික මොනවද කියල වෙන් කරගන්න. (ER Diagram)
    4. දැන් ඔය ඔක්කොම එකතු කරල එක ඉන්ටෆේස් එකෙන් එකට වෙන්නෙ කොහොමද කියල ඇදගන්න (UI Design)

    මේ ටික ඉවර වෙනකොට ඔයා ලග තියෙනව ෆුල් ප්ලෑන් එක. දැන් එක්කො ඕක බාස් කෙනෙක්ට දීල හදාගන්නව එහෙම නැත්තන් ඔයාම පටන් ගන්නව.

    1. මුලින්ම ඇදපු UI ටික බේස් කරගෙන සොෆ්ට්වෙයාර් එකම ඩමී ඩේට දාල වැඩ කරන විදියට හදාගන්නව.
    2. ඕකෙන් පස්සෙ හරියටම දැනගන්න පුළුවන් තව මොනව හරි වෙනස් කම් ටිකක් ER එකේ කරන්න ඕනිද කියල. එහෙම තියෙනව නන් ඒ ටිකත් කරල DB එක හදනව
    3. දැන් DB එකයි අර හදපු UI ටිකයි එකතු කරනව.

    ඕක තමා සරලවම වැඩේ වෙන විදිය. කැමති ලැන්වේජ් එකකින් කැමති විදියට හදාගන්න තියෙන්නෙ දැන්.
     
    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,191
    2,684

    ඔන්න තියෙනව මට ඕනිම කරල තිබුන answer එක. ( මම ප්‍රශ්නෙ අහල තියෙන විදියට වැරුද්දකුත් තියෙනව) දැන් ඒ ඒ step එක කරන විදිහ ගැන research කරන්න පුළුවන්.Thank you මචං.

    Reply කරපු අනික් හැමෝටමත් thanks. දැං යන්න ඕනි පිළිවෙල ගැන පොඩි idea එකක් තියෙනව. බලමු මොනවා හරි අටවගන්න පුළුවන් වෙයි ද කියල.

    And

    N8n කියන්නේ මොකක්ද බං. යාලුවෙක් කිව්ව මේක try කරන්න කියල. මොකක්ද මෙකෙන් වෙන්නේ.
    a223bc80-4250-11eb-8b5d-d40ffb8f1848.png
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    2,608
    2,507
    113
    Homagama
    Cording, programing වගේ දේවල් සම්බන්ධයෙන් මගේ knowledge එක zero. පහුගිය කාලෙම ඉගෙනගන්න හිතුව ඒ උනාට වැඩේ හරිගියේ නෑ.

    ඉතිං මම හිතුවා Basic ටිකක් ඉගෙනගෙන කෙලින්ම projet එකක්ම කරන්න.

    තාත්තට පොඩි company එකක් තියෙනව දැනට ඒකෙ වැඩ කරන්නේ Excel වලින්. ඉතින් ඕකට මොකක්හරි අටවන්න කියල තමයි බැලුවේ. කරන්න තියෙන්නෙ බිල් ටිකක් scan කරල store කරන එකයි බිල් වල due dates, customer details වගේ ඒවා ටිකක් store කරන එකයි වගේ වැඩ ටිකක් තමයි.

    මගෙ ප්‍රශ්නෙ තමයි
    1. මේව ටික කරන්න පුළුවන් ටිකක් ඉගෙනගන්න ලේසි programming language එක මොකක්ද?
    2. පුළුවන් නම් කරන්න ඕනි process එකක මොකක්ද? කියල දැන ගන්න එක.

    මම දන්නව මේක පට්ට ගොං ප්‍රශ්නයක් කියල. කොන්දොස්තර කෙනෙක් heart surgery එකක් කරන්න යනව වගේ වැඩක් කියල. ඒ උනාට මට පොඩ් try එකක් දාලා බලන්න හිතුන. කොහෙන් හරි අඩියක් තියන්න ඕනි නේ. මොකක් හරි idea එකක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්. Subject එක ගැන මම මේ ලෝකෙ දෙයක් දන්නේ නෑ හැබැයි.
    ඔයා මොකුත්ම දන්නේ නැත්නම් මේ වැඩේ ටිකක් අමාරුයි. එත් සමහරු ඉන්නවා නාන්න කලින් ඇලේ පිනන උන්.

    1. ඕනෙම දෙයක් කරනකොට කරන්නේ මොකක්ද කියලා ඔයාට පැහැදිලි වෙන්න ඕනේ. ඒ නිසා කොලයක් අරන් ඔයාගේ තාත්තගේ බිස්නස් එකේ වෙන දේවල් කතාවක් වගේ ලියන්න. මේකට කොච්චර කල් ගත්තත් කමක් නැ . අපි මේකෙදි සොෆ්ට්වරේ පැත්තේ වචන දාන්නේ නැ . තනිකරල් ඔයා කතා කරන බාසාවෙන් ලියා ගන්න.

    2. දැන් මේකේ තියනවා නාම පද . එන්න ඒ නාම පද තමා වැදගත්. අපි ඒවාට කියනවා ක්ලාස් එකක් කියලා. උදාහරණ තමා ඔයාගේ එකේ customer සහ Bills . දැන් මේ නාම පද අරගෙන ඒවාට කරන්න පුළුවන් දේවල් ගැන හිතන්න. customer ගේ නම ගම විස්තර තියනවා. සහ අපිට කස්ටමර් කෙනෙක් අපේ සිස්ටම් එකට දාගන්න පුළුවන්.ඒ වගේම කස්ටමර් කෙනෙක් තමා අපෙන් බඩු ගන්නේ. කස්ටමර් ගේ මේ නම ගම ටිකට කියන්නේ Properties සහ කරන දේවල් methods කියලා කියනවා. ඉතින් උඩ අපි ලිව්ව විස්තරේට අදාලව මේ වැඩේ කරගෙන ලිස්ට් එකක් හදාගන්න. මේ වෙලාවේදී මේ ගැන ඉගෙන ගන්න ඕනේ ටික මෙන්න
    2 object oriented system analysis and design

    3. දැන් ඔයා මේක හැදුවාම රන් කරන විදිහ හිතන්න ඕනේ
    ඔයාට ඕනේ නිකන් එක්සෙල් වගේ වින්ඩෝස් ඇප් එකක් නම් වින්ඩෝස් ප්රෝග්‍රමින්ස් කරන්න ඕනේ .
    ඔයාට ඕනේ බ්‍රව්සර් එකේ රන් වෙන්න නම් වෙබ් ප්රෝග්‍රමින්ග් කරන්න ඕනේ
    මෙන්න ලිස්ට් එක .

    1. Basic Programing concepts
    2. c# windows form application from ground up
    3. Web dev Road Map ()
    4. Database
    5. Object-oriented programming (OOP)

    මුලින් ඔයාට තේරෙන විධිටට ලියාගෙන යන්න. ඊට පස්සේ බලන්න එක පිළිවෙලක් කරනා විදිහ. ඕනේ දෙයක් මුලින් කරනකොට පිළිවෙල ගැන හිතන්න එපා. වැඩේ වෙනවද බලන්න. වැඩේ වෙනවා නම් ඊට පස්සේ පිළිවෙල ගැන හිතන්න.
    පිළිවෙල කියන්නේ (Design Patters) වලට. ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට විවිද විදි සහ මෝස්‌තර තියනවා. ඒවා පස්සේ ඉගෙනගමු.

    ස්ටාර්ට් එකක් අරගන්න ඊට පස්සේ එන ප්‍රශ්න දාන්න . මේකේ ඉන්න අය හෙල්ප් කරයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    9,924
    8,640
    113
    ඔන්න තියෙනව මට ඕනිම කරල තිබුන answer එක. ( මම ප්‍රශ්නෙ අහල තියෙන විදියට වැරුද්දකුත් තියෙනව) දැන් ඒ ඒ step එක කරන විදිහ ගැන research කරන්න පුළුවන්.Thank you මචං.

    Reply කරපු අනික් හැමෝටමත් thanks. දැං යන්න ඕනි පිළිවෙල ගැන පොඩි idea එකක් තියෙනව. බලමු මොනවා හරි අටවගන්න පුළුවන් වෙයි ද කියල.

    And

    N8n කියන්නේ මොකක්ද බං. යාලුවෙක් කිව්ව මේක try කරන්න කියල. මොකක්ද මෙකෙන් වෙන්නේ.
    View attachment 116665

    යූස් කරල නන් නෑ මචන්.
     
    • Like
    Reactions: Sen-lu

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    2,608
    2,507
    113
    Homagama
    ඔන්න තියෙනව මට ඕනිම කරල තිබුන answer එක. ( මම ප්‍රශ්නෙ අහල තියෙන විදියට වැරුද්දකුත් තියෙනව) දැන් ඒ ඒ step එක කරන විදිහ ගැන research කරන්න පුළුවන්.Thank you මචං.

    Reply කරපු අනික් හැමෝටමත් thanks. දැං යන්න ඕනි පිළිවෙල ගැන පොඩි idea එකක් තියෙනව. බලමු මොනවා හරි අටවගන්න පුළුවන් වෙයි ද කියල.

    And

    N8n කියන්නේ මොකක්ද බං. යාලුවෙක් කිව්ව මේක try කරන්න කියල. මොකක්ද මෙකෙන් වෙන්නේ.
    View attachment 116665
    මචන් ඔය වර්ක්ෆ්ලෝ කියන්නේ දැනට හදලා තියන දේවල් සම්බන්ද කරලා ප්‍රොසෙස් එකක හදාගන්න තියන දෙයක්.
    මේවගේ ඒවා සාමන්යෙන් පාවිච්චි කරන්නේ ඔය බැංකු වල වගේ සොෆ්ට්වරර් වලට. ඔයා මේ වගේ එකකට එන්න කලින් අර කිව්ව සාමාන්‍ය දේවල් ටික ඉගෙන ගෙන එන්න. (අනික් පැත්තට අපි වෙළදාම සම්බන්ද දේවල් වර්ක්ෆ්ලෝ විදිහට කරන්නේ නැ . මොකද ඒවා වෙනස් වීමේ සිග්රතාව වැඩි නිසා )
     
    • Like
    Reactions: Sen-lu

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    6,599
    6
    5,060
    113
    Python is easy to learn because of its readability. For your needs with Excel, you can use VB.Net. Even though M$ will discontinue support for VB in favour of other languages it's still not really dead.
    Programming is not learning the language syntax. The first step is to understand the problem with the details you have. Then solve the problem - in logical steps. Thereafter some people use pseudo-code. Only then you start coding. Writing the code is the last step and many fail to realise it.
    There are a lot of free resources for beginners on the Net and please use these. Start from very basic problems.. It's the art of programming that you need to learn.
     
    • Love
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,191
    2,684
    113
    ඔයා මොකුත්ම දන්නේ නැත්නම් මේ වැඩේ ටිකක් අමාරුයි. එත් සමහරු ඉන්නවා නාන්න කලින් ඇලේ පිනන උන්.

    1. ඕනෙම දෙයක් කරනකොට කරන්නේ මොකක්ද කියලා ඔයාට පැහැදිලි වෙන්න ඕනේ. ඒ නිසා කොලයක් අරන් ඔයාගේ තාත්තගේ බිස්නස් එකේ වෙන දේවල් කතාවක් වගේ ලියන්න. මේකට කොච්චර කල් ගත්තත් කමක් නැ . අපි මේකෙදි සොෆ්ට්වරේ පැත්තේ වචන දාන්නේ නැ . තනිකරල් ඔයා කතා කරන බාසාවෙන් ලියා ගන්න.

    2. දැන් මේකේ තියනවා නාම පද . එන්න ඒ නාම පද තමා වැදගත්. අපි ඒවාට කියනවා ක්ලාස් එකක් කියලා. උදාහරණ තමා ඔයාගේ එකේ customer සහ Bills . දැන් මේ නාම පද අරගෙන ඒවාට කරන්න පුළුවන් දේවල් ගැන හිතන්න. customer ගේ නම ගම විස්තර තියනවා. සහ අපිට කස්ටමර් කෙනෙක් අපේ සිස්ටම් එකට දාගන්න පුළුවන්.ඒ වගේම කස්ටමර් කෙනෙක් තමා අපෙන් බඩු ගන්නේ. කස්ටමර් ගේ මේ නම ගම ටිකට කියන්නේ Properties සහ කරන දේවල් methods කියලා කියනවා. ඉතින් උඩ අපි ලිව්ව විස්තරේට අදාලව මේ වැඩේ කරගෙන ලිස්ට් එකක් හදාගන්න. මේ වෙලාවේදී මේ ගැන ඉගෙන ගන්න ඕනේ ටික මෙන්න
    2 object oriented system analysis and design

    3. දැන් ඔයා මේක හැදුවාම රන් කරන විදිහ හිතන්න ඕනේ
    ඔයාට ඕනේ නිකන් එක්සෙල් වගේ වින්ඩෝස් ඇප් එකක් නම් වින්ඩෝස් ප්රෝග්‍රමින්ස් කරන්න ඕනේ .
    ඔයාට ඕනේ බ්‍රව්සර් එකේ රන් වෙන්න නම් වෙබ් ප්රෝග්‍රමින්ග් කරන්න ඕනේ
    මෙන්න ලිස්ට් එක .

    1. Basic Programing concepts
    2. c# windows form application from ground up
    3. Web dev Road Map ()
    4. Database
    5. Object-oriented programming (OOP)

    මුලින් ඔයාට තේරෙන විධිටට ලියාගෙන යන්න. ඊට පස්සේ බලන්න එක පිළිවෙලක් කරනා විදිහ. ඕනේ දෙයක් මුලින් කරනකොට පිළිවෙල ගැන හිතන්න එපා. වැඩේ වෙනවද බලන්න. වැඩේ වෙනවා නම් ඊට පස්සේ පිළිවෙල ගැන හිතන්න.
    පිළිවෙල කියන්නේ (Design Patters) වලට. ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට විවිද විදි සහ මෝස්‌තර තියනවා. ඒවා පස්සේ ඉගෙනගමු.

    ස්ටාර්ට් එකක් අරගන්න ඊට පස්සේ එන ප්‍රශ්න දාන්න . මේකේ ඉන්න අය හෙල්ප් කරයි
    මචන් ඔය වර්ක්ෆ්ලෝ කියන්නේ දැනට හදලා තියන දේවල් සම්බන්ද කරලා ප්‍රොසෙස් එකක හදාගන්න තියන දෙයක්.
    මේවගේ ඒවා සාමන්යෙන් පාවිච්චි කරන්නේ ඔය බැංකු වල වගේ සොෆ්ට්වරර් වලට. ඔයා මේ වගේ එකකට එන්න කලින් අර කිව්ව සාමාන්‍ය දේවල් ටික ඉගෙන ගෙන එන්න. (අනික් පැත්තට අපි වෙළදාම සම්බන්ද දේවල් වර්ක්ෆ්ලෝ විදිහට කරන්නේ නැ . මොකද ඒවා වෙනස් වීමේ සිග්රතාව වැඩි නිසා )
    Python is easy to learn because of its readability. For your needs with Excel, you can use VB.Net. Even though M$ will discontinue support for VB in favour of other languages it's still not really dead.
    Programming is not learning the language syntax. The first step is to understand the problem with the details you have. Then solve the problem - in logical steps. Thereafter some people use pseudo-code. Only then you start coding. Writing the code is the last step and many fail to realise it.
    There are a lot of free resources for beginners on the Net and please use these. Start from very basic problems.. It's the art of programming that you need to learn.
    I would like to thank you very much for taking the time to answer my questions. It has really helped me to understand the situation and see the big picture.

    This is why I love EK

    Thank y'all .
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    1,041
    1,434
    113
    mama owata uttara denne na
    internet ekata palayan, open karapan google

    gahapan prashne... mokada ubata programming igenaganna wenneth ohoma mai.
     
    • Like
    Reactions: Sen-lu