IT කරන කොල්ලොන්ට

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    IT කරන කොල්ලොන්ට

    ඒ ලෙවල් IT කරන කොල්ලොන්ට නියම බ්ලොග් එකක් ලැබුනා. ගොඩක් පාඩම් සිංහලෙන් විස්තර එක්ක දාලා තියෙනවා. ඉංග්‍රීසියෙන් කියවලා තේරුම් ගන්න අමාරු ඒවා මේකෙන් බලලා ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒ ලෙවල් කරන කොල්ලෝ කියවලා බලන්න...IT ගුරු ගෙදර....
    :D:D:D
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචන් මගෙ කෑල්ල මේ පාර IT කරනව A/L වලට.. මේ සයිට් එකම PDF කරලා එයාට mail කරා... පට්ට points ටිකක් දාගත්තේ.. :D :D THANKS මචන් :yes: REP+
     
    Last edited:

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    b0233.gif


    supiri. thanks for share

    මචන් මගෙ කෑල්ල මේ පාර IT කරනව A/L වලට.. මේ සයිට් එකම PDF කරලා එයාට mail කරා... පට්ට points ටිකක් දාගත්තේ.. :D :D THANKS මචන් :yes: REP+

    එල එල මචන්ලා..... කට්ටියටම තැන්කිව් :D:D
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    රෙප් වලටයි බම්ප් වලටයි තැන්ක්ස් මචන්ලා.....!!! :D:D:D:D
    තෑන්ක් කරපු අයට වෙල්කම් වේවා......!!!! :D:D:D