මචංල IT කරන කට්ටියගෙන් පොඩි Advice ගන්න ආවෙ
මට අවුරුදු 27ක් වෙනවා මට දැනට management degree එකක් තියෙනවා, හැබැයි දැනට Job එක කරන field එක ගැන satisfied නෑ
IT ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න හිතාගෙන ඉන්නේ. එහෙම එනවා නම් පහල තියන ඒවා මොනවද කරන්න සුදුසු.
BIT
BSC
HND from Cinec
QA, BA, Cyber security or Networking වගේ field එකකින් ඉස්සරහට යන්න උඩ තියෙන ඒවයෙන් එකක් කලොත් පුලුවන්ද.
දැන් ටිකක් වයසත් ගිහින් හින්ද BCS වගේ එකක් කලොත් one and half years වලින් job එකක් සෙට් කරගන්න පුලුවන්ද ?
අඩුම තරමේ associate එකක් වගේ වත්.
කට්ටිය බම්ප් එකක් වත් දාගෙන යන්න.